Philippines Paypal Account තියෙන අය එන්න
Philippines Paypal Account තියෙන්නේ කාටද
මමත් Philippines paypal Account එකක් හැදුවා ,තාමනම් verify කරේ නැ . කරන්න තමයි හිතාගෙන ඉන්නේ , මේ Account එක මම හැදුවේ . online හොයන සල්ලි ලංකාවේ bank එකට ගන්න ඕන නිසා.. මට දැන ගන්න ඕනේ Philippines විදියට හදපු එක අවුලක් නැද්ද කියලා..කරදරයක් නැතුව සල්ලි bank එකට ගන්න පුලුවන්ද.

- මම add කරන්න හිතන් ඉන්නේ HNB Card එක, paypal එකෙන් HNB Card එකට සල්ලි withdraw කරනකොට paypal එකෙන් . සහ bank එකෙන් කියක් ගන්නවද,
- www.aliexpress.com/ වගේ site වලින් බඩු ගෙන්නුවොත් අවුලක් වෙයිද,,,ගෙන්නපු අය ඉන්නවද...