සැඅබවින්ම අය වැය හොදයි. ජනතාවට සහන දීපු එක හොදයි.පඩි වැඩිකල එක හොදයි. කැසිනෝවලට බදු ගහපු එක හොදයි. හැබැයි මේව දිගටම ක්‍රියාත්මක විය යුතුයි.මම දැක්ක ඔපෙක් එකේ ඉහල නිලධාරියෙක් කියල තබුනා මේ වසර මුල් භාගයේදී තෙල් මිල නැවත වැඩි වන බව තමන් දැඩිසේ විශ්වාස කරන බව. ආන්ඩුව ඒකට බය උනා කියලයි මම හිතන්නෙ. නැත්නම් මේගොල්ලො හිටියෙ නැවත පෙට්ටරල් ඩීසල් මිලත් අඩු කරන්න.භූමිතෙල් විතරක් අඩුකරල නිකා හිටියෙ ඒක වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් නිදහස් දවසෙ අඩු කරන්න වෙන්න පුලුවන්.සිරිසේන ජනාධිපති වෙන්න ගෙනගිය වැඩසටහනේ ක්‍රමවේදය තමයි ජනතාව ටික ටික චූන් කරන එක.ප්රභාකරන් කියපු විදියට සිංහලයට මතක තියන්නෙ සතියයිනෙ ඒක ඒ විදියටම පාවිච්චිකලා ප්‍රභාකරන්ගෙ සුවච කීකරැ සිංහල කොටි වෙච්ච දතා ඇතුලු කණ්ඩායම.ලබන මහ මැතිවරණය වෙනකන් කරන්නෙත් එහ්කම තමයි. ටික ටික චූන් කරන එක. බඩුමිල සැරෙන් සැරේ අඩු කරයි. එතකොට මේ ආන්ඩුව තරම් ජනතාවට සහන දෙන වෙන ආණ්ඩුවක් නෑ කියල දෙසාබාන්න පුල්වන්.අපේ සිංහල ගොන්නුත් මේකට අහුවෙනවා ගානට.මේ අය වැයෙන් ව්‍යාපාරිකයන්ට දැඩි පහරක් එල්ල කරල තියෙනවා. වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන,වගේ ආයතනවලට දැඩී පීඩනයක් එල්ලවීම එතරම් සුභදායක නෑ.අරක්කු,කැසිනෝ වලට බදු ගහල නිකා ඉනනෙ නැතිව තහනම් කරලම දැම්මනම් වඩා හොදයි.කොහොම උනත් බදු ගහපු එක හොදයි.රටක ආර්ථිකය ගොඩ නගන,ජනතාවට රුකියා සපයන ව්‍යාපාරික ආයතන වලට පහර ගැසීම නම් අන්මත කල නොහැක. එම අයාතන විසින් ඒ පීඩනය කෙසේ හෝ නැවත ජනතාව මකම පැටවීම වැලැක්විය නොහැක. ව්‍යාපාරිකයන්ගේ න්‍යාය එය නිසාවෙනි.
ඇයි උන් අපේ රටේ මිනිස්සු නෙමෙයිද?
යහපාලන හරක් ටිකට වෙන්නේ කොත්තමල්ලි කෝප්පයක් බීල උම්බලකඩ කෑල්ලක් පුකේ ගහගෙන ඉන්න තමා.

මේ රටේ මිනිස්සු උනේ කොහොමද කියල හොයල බලපන්
උන්ට රටෙන් කැල්ලක් වෙන් කරලා දෙන්නද තෝ කියන්නේ ?

aya weya hodai bun.. eeth meeka me welwawe minissunta dunna sahana misak ratak hadanne kohomada kiyala plan ekak dunna ekak nemei...
aya weyak kiyanne ee welawe rate minissu inna thathwe balala sahana dena wedapiliwek nam , ow meeka aya weyak, ehema nethnam meeka aya weyak nemei bun..
personal status

Eth meka mehe una eka hondai ban den MR patangaththu project iwara unata passe thava kohoma evida kiala sure nehe eth monava karannath kalin minissu kala beela inna epeiEth meka mehe una eka hondai ban den MR patangaththu project iwara unata passe thava kohoma evida kiala sure nehe eth monava karannath kalin minissu kala beela inna epei