මේ soundtrack දෙක මට අහම්බෙන් වගේ හම්බුනේ..එත් මම kim - ku - duk කියන south korean film maker ගේ සිනමා පටයක් බලපු වෙලාවක..බලන්න ඕගොල්ලොත් මේ දෙක අහල...මම දන්නේ නැහැ මේ දෙක මම නින්දට යද්දී සමහර වෙලාවට අහනවා.අමුතුම සනීපයක් දැනෙනවා ඇහුවම කියන්න අමාරුයි...මේකේ " the bow ost " .එක ඇහුවම සතුටුදායක ගතියක් හා සමහර යහපත් සිදුවීම් මතක් වෙනවා. ඒ වගේම අදිෂ්ටණශීලී ගතියක්ද දැනෙනවා.. ඒක ගත්තේ එයාගේ the bow කියන චිත්‍රපටිය ආශ්‍රයෙන්.
අනෙක තමයි spring ,summer ,fall winter .... and spring ..මේක සමහර විට ඔයාල බලල ඇති.මේක ගැන පසුව විස්තර දාන්නම්... මේකේ තියෙන soundtrack එක ඇහුවම. මේකට නම දල තියෙන්නේ farewell කියල.මේකේ නම් අහන ඉන්නකොට හිත ඇත්තෙන්ම සන්සුන් වෙනවා අහන ඉන්න අසයි...එක එක වෙලාවට එක එක හැංගීම දැනෙනවා හිතට දුකත් හිතෙනවා. අහල බලන්න ඔයාලත්..මම සංගීත කාරයෙක් නෙවයි.ඒත් මට එක ඇහුවම හිතට දැනෙන දේ මම ඔයාලට කිව්වේ.කොල්ලනේ උඹල කැමතිනම් අහපල්ලා කියල ආරාදන කරනවා.එක එකට කොහොම දැනේවිද කියල දන්නේ නැහැ...ඔබලාගේ සහයෝගය මටත් දෙන්න.අදහස් දාන්න..බුදු සරණයි.
youtube link.....http://www.youtube.com/watch?v=q9Juj4a_Buo

Last edited:
thanks..