1. san**

    අඩෝ BYD Atto3 සීන් එකට මොකද බන් උනෙ? 🤔🤔

    නඩුව ඉවර උනාට පස්සේ ආය ගෙන්නනවා . හිර වෙලා තිබූන ඒවා ඔක්කොම බැංකු ඇපකාරයක් දීලා නිදහස් කරලා දුන්නා . උබලා මොන සිහින ලෝක වල හිටියත් අනාගතේ එන්නේ EVs . ටික ටික හුරු වෙන්න තියෙන්නේ .
  2. san**

    මේක කියවන්න පුලුවන් සමථෙක් කිරියෙ ඉන්නවද?

    හොඳට කාපන් හොදට බීපන් මාව හම්බ වෙන්න වරෙන් ඕක තියෙන්නේ බන් :lol:
  3. san**

    ළමයි ඉන්න උන් වරෙල්ලා - Local vs International school අතරේ ඇයි මෙහෙම වෙනසක් පෙන්නෙ 🤔🤔

    owa gov schools walath ona tharam wenawa. international ekaka unama highlight wenawa wadie. international walata yawana un okkkoma salli karayo newei ban. mind set eke awlak oya thiyenne
  4. san**

    එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

    තමන්ගේ ආගමේ කෙනෙක් හොයාගෙන බැඳපල්ලා . නාකි වෙනකොට ඕවා ලෝක නඩු
  5. san**

    යුරේනි තාම බැදලා නැල්ලු

    Executive Producer (EP) Producer Line Producer Production Manager Production Coordinator Production Assistant (PA) Location Manager Script Supervisor Direction & Casting Director 1st Assistant Director (AD) 2nd Assistant Director Casting Director Camera & Lighting Director of Photography...
  6. san**

    Po***ya kiyala baninawa.....

    සීනි අමාරුව තියෙන එකෙක් වගේ .. :lol:
  7. san**

    👀 ඒ බැල්ම... 💘

    බලය , ධනය , රූපය තියනවා නම් කෙල්ලෝ කූඹි වගේ එන්නේ
  8. san**

    හොදම Virus Guard එක මොකද්ද

    Bitdefender and Kespersky https://www.pcmag.com/picks/the-best-antivirus-protection?test_uuid=04IpBmWGZleS0I0J3epvMrC&test_variant=B Note- Kespersky is not in this list because its Russian. by the way Im using Ubuntu
  9. san**

    මචන්ලා, මේ brand දෙකෙන් හොඳම washing machine brand එක මොකක්ද? 🤔🤔

    දුවගෙන ආවා inovex ගනින් කියන්න . උබ ගම කාල නේ ඉතින් :(
  10. san**

    වයිෆ් නිදි - පින්තූර කිහිපයක්

    සාරි ඇඳගෙන නිදාගන්න උබ බැන්දේ මහගෙදර නාට්ටියේ කෙල්ලෙක්ද
  11. san**

    නගින්නෙ නැති ප්‍රශ්නේ 🥹

    උබ GWM එකක් ගත්තද ?
  12. san**

    ට්‍රම්පච්චිගෙ වීර ක්‍රියා - මෙගා ත්‍රෙඩ්!

    ඒ උනාට පොන්න සීන් promote කරනවා නේ මෙයා . :(
  13. san**

    සන්ඩේ ෆන් කල නිශාන් පිරිස් දැඩිව රෝගාතුර වී ඇත, වකුගඩු ලේෆ්ට් ලු

    දැන් පට්ට ෆන් ඇති උට . මන් දන්න පොරක් හිටියා . ගෙදර හිස් බෝතල් කලාගාරයක් වගේ . උගේ අන්තිම කාලේ නම් මතක් කරනකොටත් බය හිතෙනවා , මිනිහම doctor ගෙන් මැරෙන්න බෙහෙත් ඉල්ලුවා :(
  14. san**

    Celerio AMT vs Viva Elite Premium

    Celerio AMT , Panda AMT wala thiyenne AMT awa mul kale technology eka. kandaka ehema passata enawa. Hill hold na. ganna nam epa.
  15. san**

    මැලිබන්ද? මංචිද?

    Maliban- Chocolate cream
  16. san**

    නාලන්දේ අම්මට මොකක්ද සෙහත් ලේල්වල කරේ? 😏

    සිප් කිරි බොනවා වෙන්න බැරිද :lol:
  17. san**

    මොක්පුර රන් නෞකා

    thanks bro

    No contents