1. C

    අපි හැමෝම එකතු වෙලා ....

    කරමු කරමු,කෝ නායකයෙක් ලැස්තිවෙන්න.
  2. C

    මහා ප්‍රඥාවන්තයාණෝ

    බුදු හාමුදුරුවෝන්ට ශ්‍රේෂ්ඨ කියන වචනය සුදුසු නැ,උන්වහන්සේ අසමසමයි,ඔක කියලා දුන්නෙ අපේ හාමුදුරුවෝ.ශ්‍රේෂ්ඨ අය ඔන තරම් ඉන්නවා එ අතර බුදුන් අසමසමයි.
  3. C

    ලංකාවේ කිරිපිටි යුද්ධය

    ඔව් ඔව්,මට නම් හයිලන්ඩ් එකාලේ ඉඳන් හොඳයි,අයිස් ක්‍රිම් එක කොහොමත් හොඳයි,එත් සමහරු ඉස්සර හයිලන්ඩ් රහ නැ කියලත් බිව්වෙ නැ,එත් දැන් බොනවා හි.
  4. C

    HELPSSS ......

    addon ekak nisada manda,ohoma wenawa welawakata
  5. C

    What is your mental age?

    නැ මගේ හිතට එකඟව :)
  6. C

    දෙමව්පියන්_වැදිම

    අපි පොඩි කාලේ ඉඳන් වැඳලා නිදියන්නෙ,තවමත් එහෙමයි.
  7. C

    ලංකාවේ කිරිපිටි යුද්ධය

    ලංකාවේ කිරිපිටි යුද්ධය අපිට වැඩිය එලියට පෙනුනේ නැති උනාට සිතල යුද්ධයක් තියනවා මේ කිරි පිටි සමාගම් අතර,දැන් හතර අතේ බැලුවොත් ඇනකර් බැනර්,එ මදිවට ටිවි ඇඩ්,ඇඩ් කියන්නෙ විකුණුම අඩුයි කියන එක,එත් හයිලන්ඩ් එකේ එක ඇඩ් එකක් නැ හයිලන්ඩ් පිටිත් කඩවල් වල නැ,ඇත්තටම කාලයකට ඉස්සර හයිලන්ඩ් මිනිස්සු රහ නැ...
  8. C

    What is your mental age?

  9. C

    මට හමු වු රත්තරං මිනිසෙක්

    මට හමු වු රත්තරං මිනිසෙක් Dr S J B Lenadora: A consultant obstetrician and gynaecologist මේ දොස්තර මහත්තයා මට ජිවිතයෙදි හමු වු රත්තරං මනුස්සයෙක්,මමයි තාත්තයි එක දවසක් කොළඔ යන්න පිට උනා අපි ගිය බස් රථය කෑගල්ලා ආසන්නයෙදි මාරක රිය අනතුරකට මුහුන දුන්නා,අපේ තාත්තාගේ හිසට බොහෝ සෙයින් හානි...
  10. C

    මරු දොස්තර මහතා

    එවාගේ කෙනෙක් :) :)
  11. C

    මරු දොස්තර මහතා

    :):):) එක ඇත්ත :yes:
  12. C

    යටිසිත_මෝහනය පළමු කොටස

    na mata nikanma una,kihipa sarayak,ita passe ara rope eke wade kala eth eka mata success une na,oya rope scene eka dannawada :)
  13. C

    Hamuduruwaru Facebook inne ai ??

    ඔයා කතාව දන්නෙ නැ වගේ,මේ උන්නන්සේ තමා දිනුශා රාජපතිරණ බැන්දේ.මෙක උනේ ෆෙස්බුක් නිසා.
  14. C

    Hamuduruwaru Facebook inne ai ??

    ස්වාමින්වහන්සේලා කියන්නෙ රහතන් වහන්සේලා නෙමෙයි,ඔකට එන ඔනම උන්නාන්සේ කෙනෙකුට ගැඟිම් ඇවිස්සෙනවා,එතකොට ඉතින් යන්නෙ කොහෙද මල්ලෙ පොල් තමා,අන්න එකයි කියන්නෙ ඔකෙන් ඇත් වෙලා හිටියා නම් හොඳයි කියලා. ඔන්න ඔය හෙතුව නිසාම තම ගැහැනියකට ස්වාමින්වහන්සේ කෙනෙක් ලඟින් වාඩි වෙන්නෙ ඉඩ නොතියෙන්නෙ,රහතන් වහන්සේ...
  15. C

    Hamuduruwaru Facebook inne ai ??

    මේ හාමුදුරුවෝ බොහොම සිල්වත්ව වැඩක් කරගන හිටපු නමක්,විශේෂයෙන් එතෙර බුදු දහම ප්‍රචලිත කරන්න,මුන්වහන්සේට ෆෙස්බුක් ඇවිත් උනු දේ දන්නවා ඇතිනේ.
  16. C

    Hamuduruwaru Facebook inne ai ??

    ෆෙස්බුක් කියන්නෙ සම්බන්ධතා තව තවත් වැඩි වෙලා,එකේ අන්තයට ගිහින් එවා දෙදෙරලා ගිහින් අනවශ්‍ය ප්‍රශන පවා නිර්මාණය වෙන්න ඉඩ කඩ හදන තැනක්,ඇත්තටම මානසිකව ලෙඩ කරන තැනක්,එකයි අපිත් ඔකෙන් අයින් උනේ,එහෙව් අඩවියක් ස්වාමින්වහන්සේලාට උචිත නැ කොහෙත්ම මගේ අදහසයි එය.
  17. C

    මරු දොස්තර මහතා

    මරු දොස්තර මහතා අපේ පැත්තෙ කාලයක් අමුතු තාලයේ දොස්තර මහත්තයෙක් හිටියා,මනුස්සයා හරිම හොඳයි,දැන් කාලේ මෙහෙම දොස්තරලා ඉන්නවද කියන එකත් පුදුමයි,එන මිනිස්සුන්ට කතා කරන්නෙ නැන්දා,මාමා,නංගී,මල්ලි කියලා,මට මතක විදියට එයා අපේ පැත්තෙ ඩිස්පෙන්සරිය දැම්මෙ විශ්වවිද්‍යලයෙන් පිට වෙලා එ හැටි කාලයකින්...

    No contents