මාගේ අනාගතය කි මහල්ලා.
මා එක් සන්ධ්‍යවක එක්තරා නගරයක බසයක් එනතුරු මග බලා සිටියෙමි,එ මා උසස් පෙල ලිවිමට සිටි වසරයි :) ස්වල්ප වෙලාවකින් පසුව එතනට මහළු යාචකයෙක් බඳු මිනිසෙක් පැමිනියෙයා.ඔහු මා වෙත් ඔහුගේ තියුණු දෙනෙතින් බැල්මක් දෙකක් හෙලිය.මා මුල සිටිම සිතුවේ ඔහු යාචකයෙක් කියාය,නමුත් ඔහු මගේ නම...