1. C

    Heart Touching Video

    4aSKkZIvETA?r
  2. C

    100% සිංහල Rapper කෙනෙක්

    100% සිංහල Rapper කෙනෙක් මෙන්න මෙයාගේ ‍රැප් එකක්,මට නම් නිකන් අමුතු කික් එකක් තියනවා...:) Q6XfeEFVzUU
  3. C

    Dialog TV PVR?

    මම දන්න විදියට බැ :(
  4. C

    Samaposha vs Instant Noodles

    දවසක් මොකුත් කන්න නැතුව සමපෝෂ එකක් අරන් හදාගන කෑවා,එත් මට වැඩකට යන්න හදිස්සියක් වෙලා භාජනය හොදන්න බැරි උනා,ඔක කාමරයේ මුල්ලක අද වෙනකන් තිබ්බා,හප්පට සිරි අද ඇරලා බැලින්නම් පැත්තෙ ඉන්න බැ ගඳ ගහනවා හොඳටම නරක් වෙලා,එත් ඔහොම වැඩක් මම දවසක් අර ශනික නුඩ්ල්ස් පැකට් එකක් කාල උනා,එත් මෙහෙම ගඳ ගැසුවේ...
  5. C

    Hotel California Sinhala

    ElaKiri.com :):):)
  6. C

    Torrents to direct

    mama kihipa sarayakma baluwa dalada kiyala :),thanks saho dammata :) mama torrent walin banna kamathima na ekayi :( protocol ekath machine ekata dagana na
  7. C

    Aluthgama Muslim shop fired Shop Owner Statement

    නුවර ටවුමේ නම් සින්නක්කර ඉඩම් නෙමෙයි වැඩි හරියක් මම දන්න විදියට,එක්කෝ මාලිගාවේ.දෙවාලෙක,නගර සභාවේ නැත්තන් බද්දට.
  8. C

    Aluthgama Muslim shop fired Shop Owner Statement

    එ මහත්තයා මෙක බැලුවා නම් හරි,මෙකේ ඔකට නියම උත්තරේ දෙනවා,දෙවියෝ චෙක් කරන්නලු හැම දෙයක්ම කරන්නෙ,එහෙනන් මෙකත් එහෙම වෙන්නෙ ඇති,හයියෝ.:nerd::rofl: පව් වැඩේ ඉතින් කවුරු උනත් 0vhVzBItF7c
  9. C

    ලහිරු පෙ‍රේරා

    කිසි කෙනෙක් කිසි කෙනෙකුට සමාන කල නොහැක,නන්දා මාලිනියට හැකි දේ උමාරියාට බැරිය,උමාරිය කොරන දේ නන්දා මාලිනියට කල නොහැක,මේ දෙදෙනාටම ප්‍රෙක්ෂකයෝ ඇත,මිනිසුන් ඇඟිලි පහ මෙන් වෙනස්ය,ඔවුන්ගේ රුචි අරුචිකම් ද එසේය. මිනිසෙකු සම්භව්‍ය කරන්නෙත් පිචං කරන්නෙත් රසිකයාමය-වෙන කිසි කෙනෙක් නෙමෙයි.කලක් ජොතිපාලටද පිචං...
  10. C

    නිධානය - Nidhanaya Sinhala [Full Movie]

    ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහාතාගේ අග්‍රගන්‍ය සිනමා නිර්මාණයක් වන නිධානය සිංහල සිනමා රසිකයන් බැලිය යුතුම චිත්‍රපටයක්,නමුත් මා දන්නා පරිදි මෙය වෙළඳ පොලේ මිලදි ගැනිමට හැකියාවක් නැ,අන්තර්ජාලය තුලත් සම්පුර්ණ චිත්‍රපටය තිබුනේ නැ.මෙන්න දැන් මෙතනින් සම්පුර්ණ චිත්‍රපටය බැලිය හැකියි.මෙම පටය කලක්...
  11. C

    පුංචි අම්මාගේ ගීය දුව ගායනා කරයි (Kedinada Kuudu Hadannata Enne)

    පුංචි අම්මාගේ ගීය දුව ගායනා කරයි (Kedinada Kuudu Hadannata Enne) නිරංජලා සරෝජිනි මහත්මිය විසින් ගායනා කල කෙදිනද කුඩු සදන්නට එන්නෙ ගීය ඇයගේ සහෝදරිය වන නිර්මලා රණතුංග ගායන ශිල්පිනියගේ දුවනිය ගායනා කල ආකරයයි මේ. පුංචි අම්මාගේ කටහඬ තරම් නම් ලස්සන නැ හැබැයි. 3mOm6Xe5gKU මුල් ගායනය jd3feateNIs
  12. C

    Drinking ? ( Post Your Picture Here )

    ඔව් අපි බොනවා,එත් වතුර.
  13. C

    මාගේ අනාගතය කි මහල්ලා.

    මාගේ අනාගතය කි මහල්ලා. 05-07-2014 04:41 PM boru daanna apa pakoo බොරු දාන්න මට අමාරුවක් නැ,උඔලා කාට හරි මෙහෙම දෙයක් වෙලා තියනවාද කියලා බලන්නයි මම දැම්මෙ,උඔලා ගැන මට කණගා‍ටුයි.
  14. C

    කියලා දෙන්න දන්න කැම්පස් යාලුවෝ

    බාහිර කියන්නෙ කිසියම් විශ්වවිද්‍යලයක උපාධියක් පිටින් ලබා ගන්න එක.ගොඩක් කලා උපාධි තමා ඔහොම ගන්න පුළුවන්.
  15. C

    මාගේ අනාගතය කි මහල්ලා.

    පිලිගන්නෙ නැති එක පිලිගන්න එක ඔයාගේ වැඩක් :),මේ කතාව මට නිතරම මගේ යාළුවා කියන එකක්,එයාට තවම හිතාගන්න බැ මොහු කවුද කියලා,මට ඔන උනේ මෙකේත් එහෙම අත්දැකිම් ලබපු අය ඉන්නවාද කියලා දැනගන්නයි.
  16. C

    මාගේ අනාගතය කි මහල්ලා.

    meka joke ekak neme :no: mata dana ganna ona wela thibbe,mehema dewal anik ayatath wela thiyanawada kiyala danaganna.ayeth e manussaya kawadawath ethanata awith na,dakalath na
  17. C

    මාගේ අනාගතය කි මහල්ලා.

    We don't believe in an almighty God,We are Buddhists :)
  18. C

    මාගේ අනාගතය කි මහල්ලා.

    මෙහෙම කියන්නෙ කොහොමද කියන එක මගේ මිතුරාට තවම ගැටළුවක්,එක මටත් ගැටළුවක්.

    No contents