අපේ තාත්තගේ පරණ ෆයිල්ස් වගයක් අදිනකොට ෆයිල් එකක් හම්බුනා, ඒගොල්ලො 2000 දී ජපානෙ ගිහින් ගත්තු ට්‍රේනින්ග් එකක් ගැන. ඒකේ ISDN Video ඵෝන් ගැන තියනවා . ඒ තාක්ෂනෙන් තමයි ඒගොල්ලොන්ට එහෙදි ලෙක්චර්ස් දීලා තියෙන්නේ.
Last edited: