ඔයාලා පිටසක්වලට ගන්නේ නැ.ඔයාලා පොඩි වැඩී.ඒක තීරනය කරපු නිසා මම පොලොවෙන් ඉවත් වෙනවා.මේක කුනු වේවි වේවි වේ පල් වෙවි තියෙයි..මම වෙන ලොකෙයක් ලබාගත්තා.මට අවුලක් නෑ.
ඔයාලා පිටසක්වලට ගන්නේ නැ.ඔයාලා පොඩි වැඩී.ඒක තීරනය කරපු නිසා මම පොලොවෙන් ඉවත් වෙනවා.මේක කුනු වේවි වේවි වේ පල් වෙවි තියෙයි..මම වෙන ලොකෙයක් ලබාගත්තා.මට අවුලක් නෑ.
ඔවු බන් උබ හරි ලොකු වැඩක් කරේ. උබ මාරම වැඩ කාරයෙක් මේකේ ඉන්නඋබව කොහොමත් භූමිදානේ කරානේ. දැන් ඇවිල්ලා ඉන්නේ පිල්ලිය![]()
මෝඩයා කියලා මරන්නේ නෙමේ underwear අදාලද බලපන් ලොල්ඔවු බන් උබ හරි ලොකු වැඩක් කරේ. උබ මාරම වැඩ කාරයෙක් මේකේ ඉන්න
මොඩයා කියලා මූ මරන්න ද![]()
අනේ ඇමසියෝ යන්න එපා... උබ ගියොත් මෙකේ සමහර උන්ගේ මල්ලිලා සාංකාවෙ මැරෙයි.![]()
පොල් සම්බෝලයි බතුයි කාල තේ පාරක් ගහල මෙන්නෙ මෙහෙටම වෙලා ඉඳපන් බන්.ඔයාල හිතුවේ 2012 ලෝකය වෙනස් වෙනවා කියලා විනාසය කියල..නමුත් ඒක වෙන්නේ 2022.කංක එකතුව හය වෙන්නේ 2022.ඔයාල 2004 බලන්න,අංක එකතුව හය වුනා.ඒක නිසා 2022 ඔයාලගේ කාලය ඉවරයි.මම වෙන ලෝකයකට යනවා.මෙහේ අය මාව පිලිගන්න කැමති නැති නිසා අපි මේක විනාස කරලා වෙන මීට වඩා උසස්ලෝකයකට යනවා.