1. RoXxBatta

    UPS Brand???

    කොහෙද බන් මේවා ගන්න තියෙන්නෙ???
  2. RoXxBatta

    Bullet_For_My_Valentine

    මැරෙන්න කලින් SlipKnoT live එකක් බලන්න යන්න හම්බුනොත් ඒ හොඳටම ඇති.:love::love::love:
  3. RoXxBatta

    Bullet_For_My_Valentine

    :love::love::love:I Love SlipKnoT..!:love::love::love:
  4. RoXxBatta

    UPS Brand???

    ඔව් බන් ACP නම් හොඳයි.ඒත් Price තමා set වෙන්නැත්තෙ.:sorry::sorry::sorry:
  5. RoXxBatta

    Airtel Any Time Data Sim

    5GB anytime da???
  6. RoXxBatta

    UPS Brand???

    link එකක් නැද්ද බලන්න.
  7. RoXxBatta

    ihma hotel school

    SLITHM එක තමා හොඳම මන් හිතන්නෙ..[Sri Lanka Institute of Tourism & Hotel Management]
  8. RoXxBatta

    UPS Brand???

    Prolink එකේ outputs 3ක් තිබුනට 1ක් බැට්‍රියට සම්බන්ධ නෑ නේද??:confused::confused:
  9. RoXxBatta

    ETISALAT 3G signal

    ඇයි ඉතින් උඹල ලැජ්ජා නැතුව හම්බ එටිසලාට් use කරන්නෙ???:angry::angry::angry:
  10. RoXxBatta

    UPS Brand???

    reply කරපු හැමෝටම thnx:love::love::love:
  11. RoXxBatta

    UPS Brand???

    thnx mchn
  12. RoXxBatta

    UPS Brand???

    prolink හොඳයිද??price කොහොමද මේකෙ???
  13. RoXxBatta

    UPS Brand???

    Prolink 1ක් ගන්නම් කියල තමා බැලුවෙ.සමහර එවුන් කියනව dcp ඊට වඩා හොඳයි කියල.
  14. RoXxBatta

    UPS Brand???

    Dcp හොඳයිද බන්???
  15. RoXxBatta

    UPS Brand???

    මට හොඳ ups එකක් ගන්න ඕන.මොකක්ද හොඳ brand එක.8කට 9කට විතර බැලුවෙ.
  16. RoXxBatta

    Minco collage

    Thanks මචන් reply එකට.වෙන කවුරුවත් දන්නෙ නැද්ද බන්???
  17. RoXxBatta

    Minco collage

    ගිය කෙනෙක් හරි දන්න කෙනෙක් හරි නැද්ද බන්???
  18. RoXxBatta

    Elakiri CSGO League and Servers :)

    Bump plz
  19. RoXxBatta

    Minco collage

    Minco collage එක හොඳයිද බන් A/L වලට?????:confused::confused::confused:
  20. RoXxBatta

    එකම වෙලාවෙ Speaker එකයි headphone එකයි use කරන්නෙ කොහොමද???

    කවුරුවත් දන්නෙ නැද්ද බන්??

    No contents