1. RoXxBatta

    LED monitor

    LED monitor එකේ උඩ අතට කොළපාට පාට ඉරක් පේනවා.මේක හදන්න පුලුවන්ද??:confused::confused::confused:
  2. RoXxBatta

    neoview

    Reply කරපු හැමෝටම thanks.:):):)
  3. RoXxBatta

    neoview

    මට නම් කොළඹ ඇතුලත කතාවක් කිව්වෙ නෑ..!island wide courier Rs.200/= කියල තමයි කිව්වෙ..
  4. RoXxBatta

    neoview

    thnx මචන්..!
  5. RoXxBatta

    neoview

    මං gaming mouse එකක් ගන්න ඉන්නෙ. ikman එකේ තියෙන්නෙත් brand new කියලා. brand new ඒවා වෙන්න ඇති නේද බන්??:confused::confused:
  6. RoXxBatta

    neoview

    බඩු ගෙන්නපු කවුරුත් නැද්දෝ???
  7. RoXxBatta

    neoview

    thnx brother..!බඩු හොඳයි නෙහ්???
  8. RoXxBatta

    Counter-Strike: Global Offensive

    server එකක් නැද්ද බන්??
  9. RoXxBatta

    neoview

    plz help
  10. RoXxBatta

    neoview

    neoview එකෙන් බඩු ගෙන්නපු අය ඉන්නවද??මම fb msg එකක් දාල ඇහුව. courier fee 200/=කිව්ව.එහෙට ගිහින් ගන්න නම් බෑ දුර වැඩියි.order කරොත් බඩු එවයිද??:confused::confused::confused: Site- http://neoview.lk/index.php
  11. RoXxBatta

    UPS battery

    මේ විදියට සෙට් කලොත් අවුලක් වෙයිද බැට්‍රිවලට??:confused::confused::confused:
  12. RoXxBatta

    UPS battery

    https://youtu.be/JrLZF00qJS8 https://youtu.be/4FijHMzgFH8
  13. RoXxBatta

    UPS battery

    reply වලට බොහොම ස්තූතියි.ඒත් මට දැනගන්න ඕනෙ ඒ බැට්‍රි දෙක තියෙද්දිම තව බැට්‍රියක් සෙට් කරන්න පුලුවන්ද කියල.. මගෙ ups එක 1200va prolink එකක්.බැට්‍රි සෙට් කරල තියෙන්නෙ series ක්‍රමයට.:confused::confused:
  14. RoXxBatta

    UPS battery

    12v battery 2ක් Series[24v] තියෙන ups එකකට තවත් 12v battery 1ක් සම්බන්ධ කරන්නේ කොහොමද?ups එක 1200va :confused::confused::confused:
  15. RoXxBatta

    Etisalat Cliq app & Cheap Internet

    Cliq internet speed අඩු කරලද බන්?? 300KBps වලට වඩා යන්නෙ නෑ.Speed test එකකුත් කරා.result එක ඒකමයි.:confused::confused:
  16. RoXxBatta

    Micrsoft License Key

    ඔව් බන් ebay එකෙන් ගත්තා 3000ට වික්කා.. පට්ට බිස්නස් එක..!:P:P:P
  17. RoXxBatta

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    බුදු දහම විකෘති කලාට marachoonගෙ REP කපමු..!:angry::angry::angry:
  18. RoXxBatta

    Online Payments

    Online Payments කරන්න හොඳම කාඩ් එක මොකක්ද??ඒවගෙ තියෙන වාසි/අවාසි මොනවද???:confused::confused::confused::confused:
  19. RoXxBatta

    Suzuki Swift

    එන්ජිම තියෙනවද බලපන්..!😂😆😅
  20. RoXxBatta

    Iskole Kale - ITN DRAMA

    apo melo rhk ne eka.eke inna eun ragapanna wth danne nane..

    No contents