Minco collage

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    ගිය කෙනෙක් හරි දන්න කෙනෙක් හරි නැද්ද බන්???
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මමත් ඕකෙ 2month english academy course එක කළා, after O/L, ඒ කාලෙනම් අපිට foreignersල ඇවිත් lec දුන්නෙ, පස්සෙ මට ලගදි sliit එකේදී කෙල්ලෙක් සෙට් වුනා minco එකේ ඒ course එකම කරපු එකියෙක් අපිට පස්සෙ, ඒකිනම් ගොඩක්ම disappointed වෙලයි minco එක ගැන කතා කලෙත්, උන්ගෙ standard හොදටම අවුල් කියලයි ඒකිගෙ කතාවෙන් තේරුනෙ, හොදට හොයල කරන එකක් කරහන් ඕකෙ management එකේ උන් හිතෙන හිතෙන ගණන් හිතෙන හිතෙන එකේකාගෙන් ගන්නෙ :yes::yes:
     
    Thanks මචන් reply එකට.වෙන කවුරුවත් දන්නෙ නැද්ද බන්???