1. RoXxBatta

    No islam products - මුස්ලිම් බඩු වර්ජනය

    Dialog thambingeda???:confused::confused::confused:
  2. RoXxBatta

    which one is better???

    eka thamai math baluwe TN 1kata yanna.ewage witharai response time adu.
  3. RoXxBatta

    which one is better???

    Reply වලට බොහොම ස්තූතියි.! මගෙ budget එක Rs.30000/=.IPS Panel වල response time අඩු නිසා gaming වලදි ghosting අවුලක් තියෙන්වලු.මේවා use කරන අය ඉන්නවද??ඇත්තටම එහෙම අවුලක් තියෙනවද??:confused::confused::confused:
  4. RoXxBatta

    which one is better???

    මේ monitors දෙකෙන් හොඳ කෝකද?? BENQ GW2480 ASUS VZ249H මේවගේ ghosting අවුල් තියෙනවද??:confused::confused::confused:
  5. RoXxBatta

    Software Engineering

    Replyවලට බොහොම ස්තූතියි.:love::love::love:තව මේ ගැන දන්න අය help එකක් දෙන්න.
  6. RoXxBatta

    Software Engineering

    මට A/L S2යි තියෙන්නෙ.Software Engineering හරි Cyber security කරන්න තමයි කැමැත්තෙන් ඉන්නෙ.ලංකාවෙ එකක් Job ගන්න පුලුවන් හොඳ courses තියෙන තැන් මොනවද??
  7. RoXxBatta

    පොලීසිය

    මිනීමරුවෙකුටවත් ගහන්න පොලීසියට අවසර නෑ...!ඔය වීඩියෝ එක මානව හිමිකම් එකට දෙන්න තියෙන්නෙ.:angry::angry::angry:
  8. RoXxBatta

    34L electric oven එකක 14inch පීසා 1ක් හදන්න පුලුවන්ද??

    හොඳ idea එකක්.අලුතින් එකක් ගන්න ඕනෙ.ඒකයි ඇහුවෙ.
  9. RoXxBatta

    34L electric oven එකක 14inch පීසා 1ක් හදන්න පුලුවන්ද??

    Bump වලට Thanks.! කවුරුවත් දන්නෙ නැද්දෝ???
  10. RoXxBatta

    34L electric oven එකක 14inch පීසා 1ක් හදන්න පුලුවන්ද??

    34L electric oven එකක 14inch පීසා 1ක් හදන්න පුලුවන්ද?? 34L electric oven එකක 14inch පීසා 1ක් හදන්න පුලුවන්ද??:confused::confused:
  11. RoXxBatta

    fish tank help

    ඔක්කොම 6mm දැම්මොත් අති වෙයිද??:confused::confused:
  12. RoXxBatta

    fish tank help

    4 feet මාලු ටැංකියකට 5mm glass ඇතිද??(48x18x18 inch):confused::confused::confused:
  13. RoXxBatta

    ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය වර්ණවත් කළ ප&#3545

    Roar site එකේ තියෙන ගොඩක් ඒව බොරු.:angry::angry:උන්ට ඕන සිංහලයින්ට පහර ගහන්න.:baffled::baffled:මේ පෝස්ට් එකෙත් ලංකාවටම ආවේනික සමහර කෑම වෙන රටවලින් ආවා කියල බොරු තොරතුරු දාල තියෙනවා.:angry::angry:
  14. RoXxBatta

    KBB 50 වලට හරියන ඩොන්ගල් එක

    huawei e3276 4G ද බන්??
  15. RoXxBatta

    KBB 50 වලට හරියන ඩොන්ගල් එක

    ඔය ඩොන්ගල් එකේ model/name එක මොකක්ද??
  16. RoXxBatta

    SLLT,KDUවලටIESL ලබා නොදෙනු

    ජේවීපී හුත්තල තමයි ඕකුන්ව අවුස්සන්නෙ..!:angry::angry::angry:
  17. RoXxBatta

    LCD,LED මොනිටර්

    Thnx
  18. RoXxBatta

    LCD,LED මොනිටර්

    නෑ බන් මට 2nd hand එකක් ගන්න ඕන.පිටින් බලල LCDද LEDද කියල හොයාගන්න බැරිද??
  19. RoXxBatta

    LCD,LED මොනිටර්

    LCD,LED මොනිටර් අතර තියෙන වෙනස මොකක්ද?මේ 2න් කෝකද හොඳ??වාසි අවාසි මොනවද??:confused::confused::confused:

    No contents