Password අමතක වෙනවද? මෙන්න විසදුම

Richrox

Active member
  • Dec 25, 2015
    367
    102
    43
    Password අමතක වෙනවද? මෙන්න විසදුම

    logo.png

    කලින්ම විඩියෝ එක බලන්නකෝ.එතකොට ත්‍රෙඩ් එකේ ටයිටල් එක තෙරේවි.



    දුවල දුවල ගිහින් Sign up වෙන්න.එතකොට KEY ලැබෙනවා.
    Sign up link
    මේ දවස් වල ගංවතුර නිසා Premium එක Free දෙනවා.
    ගංවතුර බැහැල කොට Buy Premium for $29.99 බෝඩ් එක මතුවෙවි.
    සොෆ්ට්වෙයාර් එක මෙතනින් බාගන්න.link


    මට +රෙප් දෙන්න. ;)
     
    • Like
    Reactions: Lakshan-Seram

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    I use LastPass

    http://www.asecurelife.com/dashlane-vs-lastpass-vs-1password-vs-roboform-vs-keepass/

    I think LastPass has more features. If you are willing to pay, 1Password is also there. Since you will be storing all your passwords with them its always a good idea to go with a reputed company.

    Last Pass

    මමත් LastPass තමයි..
    LastPass Premium එකක් නැද්ද බං?
    ඒක Premium කරගන්න ජිල්මාට් එකක් නැද්ද?
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    මමත් LastPass තමයි..
    LastPass Premium එකක් නැද්ද බං?
    ඒක Premium කරගන්න ජිල්මාට් එකක් නැද්ද?

    Lastpass free මචන්. Premium තියෙන්නේ mobile phone වලටත් එක්ක. වෙන
    wisheshayak naha
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මමත් LastPass තමයි..
    LastPass Premium එකක් නැද්ද බං?
    ඒක Premium කරගන්න ජිල්මාට් එකක් නැද්ද?

    ජිල්මර්ට් දාල premier කරන්න එපා , ඕනේ නං ගනින් අනිත් device වලත් use කරන්න පුළුවන් , 12$ ගානක්නේ අව්රුදටම , මාසෙට එකසිය ගානක්නේ ..