TOYOTA AQUA 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    කාලෙකට පස්සෙ හොඳ ලයිව් ත්‍රෙඩ් එකක් දැක්කෙ.. මම වාහනේ සේල් ගැනනම් දන්නෙ නෑ.මගේ ඇක්වා එක අරගෙන දැන් අවුරුදු 1 1/2. දැන් 32,000 දුවලා තියෙනවා.මම ගන්නකොට කිසිම මනුස්සයෙක් මට වාහනේ ගැන කියල දුන්නෙ නෑ. කියල දුන්නානම් අපේ චතු මලය විතරයි.සේල් කාරයො ලගට ගියාම මාව නිකන් හිගන්නෙක් වගේ දාල කතා කරේ. මම කොහොම හරි තනියම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම කරේ ඒ දවස්වල අඩුවටම ගියේ L ග්‍රේඩ් 3.4mil එකක් ගත්තා බලල බලල. කියවල දන්නෙම නැත්නම් ටොයොටා ජපන් ඔෆිස් එකට මේල් කරා උන් හොදයි කියන්නෙ හැම එකටම උත්තර එවුවා.. එහෙම කරල මම මල්ටිෆන්ශන් දාගත්තා, ෆොග් ලයිට් දාගත්තා, ජීපීඑස් එක්ක සෙට් එකකුත් දාගත්තා,මම ගත්තෙ කී ස්ටාර්ට් එකක්.මොකද ගනන් අඩුයි ඒ වගේම පස්සෙ රෙපෙයාර් වියදමත් අඩුයි. ජපනා 92+ ගහන්න කීයල එක පාරක් මේල් එකක එවල තිබුනා මොකද ඇට්කින්සන් සයිකල් එන්ජින් එක හදන්නෙ 87+ ඔක්ටෙන් පෙට්ට්‍රල් වලට කියල. 93 ,95 ගැහුව කියල කිසිම දවසක ෆුවල් කන්සම්ප්ශන් එක වැඩිවෙන්න විදිහක් නෑ කියල උන්ම තමයි කීවෙ.
    තවම කිසිම අවුලක් ඇවිත් නෑ මටනම්...මම ලගඳි ඒසී , ඩැශ්බොඩ් ඇතුලෙ, හයිබ්‍රිඩ් බැටරි එක තියෙන කන්පාර්ට්මන්ට් එක ඔක්කෝම බ්ලොවර් කරල සුද්ද කරගත්තා මම තනියම... හොයල හොයල අන්තිමට මම දැන් දාන්නෙ කැල්ටෙක්ස් 0-20 එක විඅය්සී ෆිල්ටර් එකත් එක්ක දාල 6000න් මාරු කරනවා මාසෙකට 2000කිම් විතර දුවනවා මම. මාස 6-8 සැරයක් ස්කෑන් කරල තියෙන ප්‍රස්න බලනව.. කිසි ප්‍රශ්නයක් නෑ අද වෙනකල්..
    අපි කිහිපදෙනෙක් තමයි ඔය බුකියෙ පේජ් එක පටන් ගත්තෙ. හේතුව අපිට කිසිම කෙනෙක් ඇත්ත කියල දුන්නෙ නැති නිසා.. ඇත්තම කියල එක පාරක් එක බල්ලෙක් මට වලියකුත් දාල හෙන ඇක්ශන් එකක් දැම්මා සමහර එවුන් ඔටෝ ලංකා එකේ හිනාවෙලා පඩත්තල කතා කියලත් තිබුනා. ඊට පස්සෙ අපි ඕක ක්ලෝස් එකක් කලේ. අපිට සතයක් වත් ඒකෙන් ලැබෙන්නෙ නෑ ඒත් අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා හැමදාම..අපේම වාහන වල තමයි ඔය ඔයිල් එහෙම ටෙස්ට් කරන්නෙ, අලුත් සර්විස් ව්ලට යන්නෙ අපි ලොකු රිස්ක් එකක් අරගෙන. මොකද කේලවුනොත් අපිටම තමයි. අනෙක අර තැනක තිබුනා " කවුද ලොකු පොරක් එනවා ඇවිත් නෑ කියල" ඒ මම තමයි ආවෙ නැත්ත..මම කලින්ම කියල තිබුනෙ එන්න වෙන්නෙ නෑ කියල.. ඒක ලොකුවට පෙන්නපු බල්ලෙක් බල්ලෙක් නිසා තමයි ක්ලෝස් එකක් කලේ. මම ලොකු පොරක් නම් නෙවෙයි ඒත් දන්න දේවල් මම හැමෝටම කියල දුන්නා. ස්මහර එවුන් රෑ මැද කතා කරල අයියෙ කාර් එකේ අවුලක් මොකද කරන්නෙ කිවහම මම ඔන දෙ කියල දුන්නා.. ටෙක්නිකල් දේවල් දන්න දෙයක් කියල දෙන්නම් ඕන කෙනෙක්ට.. අහන්න..තව දෙයක් ක්‍රීඩ් ගෙ බිස්නස් එකත් ජෙනුයින් විදිහට කරනවා කියල තේරෙනවා කියන දෙවල් වලින්...නියම විදිහට වාහන බිස්නස් කරන එකෙක් දැක්කෙ අපේ චතු මලයට පස්සෙමයි..

    ජපනා 92+ ගහන්න කීයල එක පාරක් මේල් එකක එවල තිබුනා මොකද ඇට්කින්සන් සයිකල් එන්ජින් එක හදන්නෙ 87+ ඔක්ටෙන් පෙට්ට්‍රල් වලට කියල. 93 ,95 ගැහුව කියල කිසිම දවසක ෆුවල් කන්සම්ප්ශන් එක වැඩිවෙන්න විදිහක් නෑ කියල උන්ම තමයි කීවෙ. - මේක ඇත්ත අපේ අය කොච්චර කිවුවත් අහන්නේ නැහැ.

    තවම කිසිම අවුලක් ඇවිත් නෑ මටනම්...මම ලගඳි ඒසී , ඩැශ්බොඩ් ඇතුලෙ, හයිබ්‍රිඩ් බැටරි එක තියෙන කන්පාර්ට්මන්ට් එක ඔක්කෝම බ්ලොවර් කරල සුද්ද කරගත්තා මම තනියම... හොයල හොයල අන්තිමට මම දැන් දාන්නෙ කැල්ටෙක්ස් 0-20 එක විඅය්සී ෆිල්ටර් එකත් එක්ක දාල 6000න් මාරු කරනවා මාසෙකට 2000කිම් විතර දුවනවා මම. මාස 6-8 සැරයක් ස්කෑන් කරල තියෙන ප්‍රස්න බලනව.. කිසි ප්‍රශ්නයක් නෑ අද වෙනකල්..- මම නම් කියන්නේ 3500 km oil මාරුකරන්න කියලා.

    අපි කිහිපදෙනෙක් තමයි ඔය බුකියෙ පේජ් එක පටන් ගත්තෙ. හේතුව අපිට කිසිම කෙනෙක් ඇත්ත කියල දුන්නෙ නැති නිසා.. ඇත්තම කියල එක පාරක් එක බල්ලෙක් මට වලියකුත් දාල හෙන ඇක්ශන් එකක් දැම්මා සමහර එවුන් ඔටෝ ලංකා එකේ හිනාවෙලා පඩත්තල කතා කියලත් තිබුනා. ඊට පස්සෙ අපි ඕක ක්ලෝස් එකක් කලේ. - මටත් ඔයවගේම අරින්න ගත්තා. දැන් ඇරපු උන්ට කෙලවෙලා ඉන්නේ. ඔටෝ ලංකා එකේ ඉන්නේ show කාරයෝ විතරයි.

    අපිට සතයක් වත් ඒකෙන් ලැබෙන්නෙ නෑ ඒත් අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා හැමදාම..අපේම වාහන වල තමයි ඔය ඔයිල් එහෙම ටෙස්ට් කරන්නෙ, අලුත් සර්විස් ව්ලට යන්නෙ අපි ලොකු රිස්ක් එකක් අරගෙන. මොකද කේලවුනොත් අපිටම තමයි. අනෙක අර තැනක තිබුනා " කවුද ලොකු පොරක් එනවා ඇවිත් නෑ කියල" ඒ මම තමයි ආවෙ නැත්ත..මම කලින්ම කියල තිබුනෙ එන්න වෙන්නෙ නෑ කියල.. ඒක ලොකුවට පෙන්නපු බල්ලෙක් බල්ලෙක් නිසා තමයි ක්ලෝස් එකක් කලේ. මම ලොකු පොරක් නම් නෙවෙයි ඒත් දන්න දේවල් මම හැමෝටම කියල දුන්නා. ස්මහර එවුන් රෑ මැද කතා කරල අයියෙ කාර් එකේ අවුලක් මොකද කරන්නෙ කිවහම මම ඔන දෙ කියල දුන්නා.. ටෙක්නිකල් දේවල් දන්න දෙයක් කියල දෙන්නම් ඕන කෙනෙක්ට.. අහන්න..තව දෙයක් ක්‍රීඩ් ගෙ බිස්නස් එකත් ජෙනුයින් විදිහට කරනවා කියල තේරෙනවා කියන දෙවල් වලින්...නියම විදිහට වාහන බිස්නස් කරන එකෙක් දැක්කෙ අපේ චතු මලයට පස්සෙමයි.. -මචන් මම උබ ගැන දන්නේ නැහැ චතු එක්කල නම් මම කතා කරලා තියෙනවා.

    මචන් උබට උන සීන් මටත් උනා නැත්තේ නැහැ. එත්මචන් සාදරනවා යමක් කියාලා දෙනවානම් ඊට වඩා දෙයක් නැහැ. මමත් හැම දේම ඉගෙන ගත්තේ මම ම ටෙස්ට් කරලා. මම මෝටර් mechanic engineer කෙනෙක් නෙවි.

    ස්තුතියි සහෝදරයා අගය කලාට​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලෙකට පස්සෙ හොඳ ලයිව් ත්‍රෙඩ් එකක් දැක්කෙ.. මම වාහනේ සේල් ගැනනම් දන්නෙ නෑ.මගේ ඇක්වා එක අරගෙන දැන් අවුරුදු 1 1/2. දැන් 32,000 දුවලා තියෙනවා.මම ගන්නකොට කිසිම මනුස්සයෙක් මට වාහනේ ගැන කියල දුන්නෙ නෑ. කියල දුන්නානම් අපේ චතු මලය විතරයි.සේල් කාරයො ලගට ගියාම මාව නිකන් හිගන්නෙක් වගේ දාල කතා කරේ. මම කොහොම හරි තනියම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම කරේ ඒ දවස්වල අඩුවටම ගියේ L ග්‍රේඩ් 3.4mil එකක් ගත්තා බලල බලල. කියවල දන්නෙම නැත්නම් ටොයොටා ජපන් ඔෆිස් එකට මේල් කරා උන් හොදයි කියන්නෙ හැම එකටම උත්තර එවුවා.. එහෙම කරල මම මල්ටිෆන්ශන් දාගත්තා, ෆොග් ලයිට් දාගත්තා, ජීපීඑස් එක්ක සෙට් එකකුත් දාගත්තා,මම ගත්තෙ කී ස්ටාර්ට් එකක්.මොකද ගනන් අඩුයි ඒ වගේම පස්සෙ රෙපෙයාර් වියදමත් අඩුයි. ජපනා 92+ ගහන්න කීයල එක පාරක් මේල් එකක එවල තිබුනා මොකද ඇට්කින්සන් සයිකල් එන්ජින් එක හදන්නෙ 87+ ඔක්ටෙන් පෙට්ට්‍රල් වලට කියල. 93 ,95 ගැහුව කියල කිසිම දවසක ෆුවල් කන්සම්ප්ශන් එක වැඩිවෙන්න විදිහක් නෑ කියල උන්ම තමයි කීවෙ.
    තවම කිසිම අවුලක් ඇවිත් නෑ මටනම්...මම ලගඳි ඒසී , ඩැශ්බොඩ් ඇතුලෙ, හයිබ්‍රිඩ් බැටරි එක තියෙන කන්පාර්ට්මන්ට් එක ඔක්කෝම බ්ලොවර් කරල සුද්ද කරගත්තා මම තනියම... හොයල හොයල අන්තිමට මම දැන් දාන්නෙ කැල්ටෙක්ස් 0-20 එක විඅය්සී ෆිල්ටර් එකත් එක්ක දාල 6000න් මාරු කරනවා මාසෙකට 2000කිම් විතර දුවනවා මම. මාස 6-8 සැරයක් ස්කෑන් කරල තියෙන ප්‍රස්න බලනව.. කිසි ප්‍රශ්නයක් නෑ අද වෙනකල්..
    අපි කිහිපදෙනෙක් තමයි ඔය බුකියෙ පේජ් එක පටන් ගත්තෙ. හේතුව අපිට කිසිම කෙනෙක් ඇත්ත කියල දුන්නෙ නැති නිසා.. ඇත්තම කියල එක පාරක් එක බල්ලෙක් මට වලියකුත් දාල හෙන ඇක්ශන් එකක් දැම්මා සමහර එවුන් ඔටෝ ලංකා එකේ හිනාවෙලා පඩත්තල කතා කියලත් තිබුනා. ඊට පස්සෙ අපි ඕක ක්ලෝස් එකක් කලේ. අපිට සතයක් වත් ඒකෙන් ලැබෙන්නෙ නෑ ඒත් අපිත් සෑහෙන දේවල් ඉගෙන ගන්නවා හැමදාම..අපේම වාහන වල තමයි ඔය ඔයිල් එහෙම ටෙස්ට් කරන්නෙ, අලුත් සර්විස් ව්ලට යන්නෙ අපි ලොකු රිස්ක් එකක් අරගෙන. මොකද කේලවුනොත් අපිටම තමයි. අනෙක අර තැනක තිබුනා " කවුද ලොකු පොරක් එනවා ඇවිත් නෑ කියල" ඒ මම තමයි ආවෙ නැත්ත..මම කලින්ම කියල තිබුනෙ එන්න වෙන්නෙ නෑ කියල.. ඒක ලොකුවට පෙන්නපු බල්ලෙක් බල්ලෙක් නිසා තමයි ක්ලෝස් එකක් කලේ. මම ලොකු පොරක් නම් නෙවෙයි ඒත් දන්න දේවල් මම හැමෝටම කියල දුන්නා. ස්මහර එවුන් රෑ මැද කතා කරල අයියෙ කාර් එකේ අවුලක් මොකද කරන්නෙ කිවහම මම ඔන දෙ කියල දුන්නා.. ටෙක්නිකල් දේවල් දන්න දෙයක් කියල දෙන්නම් ඕන කෙනෙක්ට.. අහන්න..තව දෙයක් ක්‍රීඩ් ගෙ බිස්නස් එකත් ජෙනුයින් විදිහට කරනවා කියල තේරෙනවා කියන දෙවල් වලින්...නියම විදිහට වාහන බිස්නස් කරන එකෙක් දැක්කෙ අපේ චතු මලයට පස්සෙමයි..
    මම රික්වෙස්ට් එකක් එව්වා....
    ඇක්සෙප්ට් කොරන්න කෝ ලොකු දොරේ!
     
    Sep 16, 2015
    33
    9
    0
    මගේ ඇක්වා එක 2012 එකක්. එකේ ස්මාර්ට් කී එකේ බැටරි එක බැහැලා. එකේ කී එකේ බැටරි එක මාරු කරාම පස්සේ ආයේ ප්‍රෝග්‍රෑම් කරන්න ඕනිද?

    එහෙම මොකුත් කරන්න ඕනි නෑ. කී එකේ බැටරි එක රුපියල් 200 ක් විතර වෙන්නේ. ඔරලෝසු හදන තැනකට දුන්නා නං දාලා දෙනවා. ටොයෝටා ලංකා එකේ රුපියල් දාහකට එහා ගානක් ගන්නවා. එකෙක් කිව‍ා ඌට රුපියල් 1500 ක් ගත්තා කියලා.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මගේ ඇක්වා එක 2012 එකක්. එකේ ස්මාර්ට් කී එකේ බැටරි එක බැහැලා. එකේ කී එකේ බැටරි එක මාරු කරාම පස්සේ ආයේ ප්‍රෝග්‍රෑම් කරන්න ඕනිද?

    අවශ්‍ය නැහැ. change කරන උන් දන්නවා කරන්න ඕන දෙය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අවශ්‍ය නැහැ. change කරන උන් දන්නවා කරන්න ඕන දෙය.
    Mr. Creed1,
    You are having 2 main orders from my fellows.
    1-for Suzuki WagonR Stringray from one of my class my class mates.
    2- Aqua, A exact resembling car for mine, nothing less options, from my student.
    මගේ ශිෂ්‍යයා සහ ඔහුගේ බිරින්දෑ නම් මගේ වාහනයට පිස්සු වැටිලා ඉන්නේ. දැන් මම මගේ වාහනය දෙනව නම් දැන් ගන්නව කිව්ව රෙඩි කෑෂ් වලට.....:baffled:

    මම උඹට දෙන්නගෙම කන්ටැක්ට්ස් අවශ්‍යතායන් එවා ඇති.

    ඔන්න බලපං හරි හමන් විදියට නියම වාහනයක් සෙට් කලාම බයර්ස්ලා හැදෙන හැටි....:)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :):)
     
    කිබුල් AQUA :love::love::love::love::love:

    Thanks machan . ඊයේ වරායෙන් එනකොට රෑ 11 ඇති. CID නවත්වපු නැවක් release කරා. එකෙත් මගේ වාහන ටිකක් තිබ්බ මචන් . ඔක්කොම ගොඩ දාල එන්න එපැය .
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Elakiri eke mehema thread ekak dala thibbalu .. mata nan FB eke thama hambawune ... Meeka kiyewwama Wahana ganna hithenne nee ne appa .. thiyena eka wikunanne nethuwa inna hithenawa :| .. Ayye me kiyala thiyena ewwa eththada ?

    https://www.facebook.com/watapita.lk/photos/a.1400566296862193.1073741828.1399882810263875/1619685874950233/?type=1

    ගොඩක් වෙලාවට ඇත්ත එත් හැමෝම ඕක කරන්නේ නැහැ. ඔය කියන විදිහට ඔය ගේන වාහන ගරාජ් වලම තියෙන්න ඔන දුවන්න බැරැව. මොකද මල්ලි හිතන්නේ.මගේ THREADS බලන්න. මම ඇත්ත කතාව කියලා තියෙනවා..;);)
     
    trancend

    Member
    Jul 16, 2014
    10
    1
    0
    machan mata honda fit Shuttle ekak (2014) keeyakata gennala denna puluwanda?? PM kalath kamak na.Black or White.

    Honda_FIT_SHUTTLE_HYBRID_Smart_Selection_(GP2)_rear.JPG
     
    chathu87

    Member
    Jul 20, 2008
    109
    5
    0
    ගොඩක් වෙලාවට ඇත්ත එත් හැමෝම ඕක කරන්නේ නැහැ. ඔය කියන විදිහට ඔය ගේන වාහන ගරාජ් වලම තියෙන්න ඔන දුවන්න බැරැව. මොකද මල්ලි හිතන්නේ.මගේ THREADS බලන්න. මම ඇත්ත කතාව කියලා තියෙනවා..;);)

    Okkotama kalin thread tika kiyawala balanna one :D :D kiyawala nee ne okkoma :D :D .. eeta passe adahasa kiyannam :D ... dan sehena kaleka indan wahanayak ganna inne :D :D thaama hithata satis ne :D:D. Meeta kalin wahana aragena ne . thathtage wahane thama elewwe. dan eka wikunala mokak hari ladaramak gaththoth thathta maray maawa :D :D
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    1. මේකෙ තියෙන සමහර දේවල් ඇත්ත.. හොරුත් ඉන්නවා නමුත් හරියට බිස්නස් කරන මිනිසුත් ඉන්නවා.
    2. මේක ලියපු එකා කියන ගානට වාහන ගන්න පුලුවන්නම් දිව්යලෝකෙටත් ජපානෙන් අරගෙන යනවා.
    3.0 මයිලෙජ් එන්න පුලුවන් එහෙන් වාහනේ අරගත්තු ගමන් ඔක්ශන් එකට දැම්මොත්.
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    1. මේකෙ තියෙන සමහර දේවල් ඇත්ත.. හොරුත් ඉන්නවා නමුත් හරියට බිස්නස් කරන මිනිසුත් ඉන්නවා.
    2. මේක ලියපු එකා කියන ගානට වාහන ගන්න පුලුවන්නම් දිව්යලෝකෙටත් ජපානෙන් අරගෙන යනවා.
    3.0 මයිලෙජ් එන්න පුලුවන් එහෙන් වාහනේ අරගත්තු ගමන් ඔක්ශන් එකට දැම්මොත්.

    :):)
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Originally Posted by creed1 View Post

    ඔව් මචන් මම 20 වැනිදායින් පස්සේ UPDATE එක දෙන්නම්.a kiyanna machan PHEV wala tax adu wenawada 20 wenidain passe
    bump