මේවාට කියන්නේ මොකක්ද දන්නවද උඹ බබා වෙන්න හදනවා කියලා මම උඹත් එක්ක මෙච්චර දවස් කතා කරෙත් ලින්ක් දැමීම නොදැමීම ගැනමමත් නෙවෙයි. අනුංගෙ ඒවා ලියපු එකාගේ නම් ගම් ඉවත් කරලා අයිතිකාරයාගේ සියළු අනන්‍යතාවයන් සෝදා හැරලා උඹ ලියපුවා වගේ මෙහේ පෝස්ට් කරපු එක ගැන. ලින්ක් පැත්තකට දාමු ඇයි ලියපු එකාගෙ නම දාන්න...