උන්ට දැනෙන්න ඕනේ ඕවා අර lkdood අඩනවා දාගෙන අරෙහේ.... :lol: අපේ කොල්ලෝ මරණකොට උට ටැමිල්නෙට්නේ ඇත්ත කියනවා උනේ :frown: දැං නෝර්වේ වෙනුවෙං නම් අඩනවා ඌ . ඒ මිනිස්සු පවු අපේ කෙනෙකුත් එහේ උන්නා කවුද කියලා අහන්න එපා ඉතිං ගෙදර කෙනෙක්. ඒ රටේ මිනිස්සු හොදයි. මිනිස්සු පවු. ඒත් රජය ගෙනියන කාලකණ්නින්ට...