1. gurulugomi

    පසුගිය නිදහස් උත්සවේට මිලියන 95ක් වියදම් කරලා

    Sri Lanka spent nearly Rs 95 million on the National Independence Day celebrations held this year, a Right to Information (RTI) request revealed. It's the highest amount spent on this event in the last 5 years. කෑම, බෙහෙත් වලටත් සල්ලි නැතිවෙන බව දැන දැන මුං කරපු නාස්තිකාර වැඩ 🤬...
  2. gurulugomi

    කොටස් වෙළදපොලෙ අලුත්ම තත්වය

    ලංකාවේ තියෙන්නේ කොටස් "වෙළෙඳපොළක්" නෙමෙයි බූරුපොළක්. යාලුවො යාලුවෝ අතර ඩීල් ගිහින් දංකුඩ තමයි retail investorsලට හම්බවෙන්නෙ
  3. gurulugomi

    🔴 ආණ්ඩුව වැඩ පෙන්වයි! ඉටුකම අරමුදලෙන් 90% වියදම් නොකර සගවා ගනියි!

    More details දැන් වෙද්දි මේකත් අතුරුදහන් ද දන්නේ නෑ. කොහොම උනත් තොරතුරු දැන ගැනීමේ පනත තියෙන එකේ ප්‍රයෝජන තමයි මේ.
  4. gurulugomi

    Media asked to come to an undisclosed location!

    හිස් ලූ ලූ අත යනවලු 🤣
  5. gurulugomi

    මොකක් හරි ආරංචිද

    This https://elakiri.com/threads/breaking-news.2044447/post-27625148
  6. gurulugomi

    මොකක් හරි ආරංචිද

    බොරු ලු
  7. gurulugomi

    Wimalaweera Dissanayake next PM?

    යසයි. යසයි. එතුමා තමා අපිට ගැලපෙන්නේ
  8. gurulugomi

    නිපුන රණවක ගේ අලියට බලපත්‍රයක් නෑ, ඒක නැටීමක් නෙමේ කාලයක් බැඳල තිබීම නිසා ආතතිය පිට කිරීමක්

    මේ ටික බලල උඹම හිතපංකො ගමට දෙයක් කළා නම් මෙහෙම සළකයි ද? http://manthri.lk/en/politicians/nipuna-ranawaka මේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ කරපු වැඩ / කතා අනුව rank එක. අන්තිම ඉඳන් 4 වෙනියා. ඉතිං හිතපං මෙහෙම එකෙක් තමයි දිස්ත්‍රික්කයේ #1 මනාප අරං පාර්ලිමේන්තු ගියෙ.
  9. gurulugomi

    සහරාන් ගේ වාහනය දැන් පාවිච්චි කරන්නේ 👙 සරත්

    මහජන ආරක්ෂක ඇමැති අතින් හදිසියේ ම වාහනේ නැති වෙලා
  10. gurulugomi

    Whatsapp අවුලක්ද

    ඔව්. WhatsApp, messenger මොකකින් වත් ලංකාවේ අයට පණිවිඩය ක් දෙන්නන් බෑ 😟
  11. gurulugomi

    මිරිහානේ දරුණුවට උද්ඝෝශණේ. ගොසිප් ලයිව් දුන්නා..!

    කඳුලු ගෑස් ගහන්න පටන්ගත්තා
  12. gurulugomi

    මෙන්න ඌත් යනවලු..ස්තුතියි මචන්..

    This was a very good program. Everybody explained the situation well.
  13. gurulugomi

    Restaurant business

    ජයවේවා!

    No contents