සර් ලා විතරමද බං ප්‍රශ්නෙ? මේ රටේ බහුතරයක් කුහකයි. ගොඩක් එවුන් යටිමඩි ගහන බලගතු උන් ට බැන්නට තමන්ට අවස්ථාවක්/බලයක්/හැකියාවක් ලැබුනොත් නොගහ ඉන්නේ නෑ. හැම පොඩි වැඩේට ම හැඳුනුම්කම් මාර්ගයෙන් පෝලිං පනින්නයි බලන්නේ. Ethics/legality ගැන තැකීමක් නෑ. රැල්ලට වැරදි වැඩ කරනවා. පවට ලැජ්ජාවක් බයක් නෑ. පොඩි...