මෙන්න ඌත් යනවලු..ස්තුතියි මචන්..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බලන්නෙ නෑ, දුකයි
    ටුවරිසම් තමා තිබ්බ අන්තිම හෝප් එක
    රටේ මූලික අවශ්‍යතා නැතුව මෙතන පෝලිං වල පදිරි වෙන්න සුද්දො එන්නෙ නෑ
    ගෝටාබය රට බාර ගද්දි තිබ්බ තත්වෙට ආයෙ පත් කරල දීල ගියානං ඇති
    ලොකු සීන් ඕන නෑ

    මොන තිබ්බ තත්වෙට හෝ ගාල සල්ලි ප්‍රින්ට් කරනවා අන්න අරු පිස්සා වගේ. ඕකෙන් මොකද වෙන්නේ කියල අන්න Maris Stella එකේ Econ කරන මිස් ඇවිල්ල පැහැදිලි කරනවා සිරසේ. මුල ඉඳල අහපන්.

    දෙයක් ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ඔන්න

     
    • Like
    Reactions: gurulugomi

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    photo_2022-03-04_11-34-25-jpg.162480
    මුන්ට mic අල්ලන මාධ්‍යවේදී ප@යන්ගෙ තට්ටෙ පලන්න ඕනි. කවුරුත් ගනන් ගන්නෙ නැතිව වේලි වේලි ඉන්න දුන්නා නම් හරි.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඌ නොකියපු දේවල් ගොඩක් තිබ්බා කියලයි මූණෙන් පෙන්නේ..ලංකාවට ආපු පට්ටම පොරක්..ඌ ආපු කාලේ තමා හරි නැත්තේ..:(


    මෙතන හැම එකාම මේ වීඩියෝ එක බලන්නේ නැතුව නේද කමෙන්ට් කරන්නේ??? වීඩියෝ එකේ පැහැදිලිව කියනවා වූ සති දෙහෙකට විතරක් ලංකාවට ඇවිල්ලා පස්සේ සති දේ හතර කරගෙන ඊට පස්සේ සති හයක් ඉඳලා තමයි යන්නේ කියලා. එතකොට ඌ කළකිරීමෙන්ද බං යන්නේ? මේ අර්බුදයේ සම්පූර්ණයෙන්ම තියෙන්නෙ මේ විදිහේ නොමඟ යැවීම අද උඹලට තේරෙන්නැති වෙයි නමුත් පස්සේ තේරෙයි
     

    gurulugomi

    Well-known member
  • මොන තිබ්බ තත්වෙට හෝ ගාල සල්ලි ප්‍රින්ට් කරනවා අන්න අරු පිස්සා වගේ. ඕකෙන් මොකද වෙන්නේ කියල අන්න Maris Stella එකේ Econ කරන මිස් ඇවිල්ල පැහැදිලි කරනවා සිරසේ. මුල ඉඳල අහපන්.

    දෙයක් ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ඔන්න


    This was a very good program. Everybody explained the situation well.
     
    • Like
    Reactions: Xi Jinping

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    මෙතන හැම එකාම මේ වීඩියෝ එක බලන්නේ නැතුව නේද කමෙන්ට් කරන්නේ??? වීඩියෝ එකේ පැහැදිලිව කියනවා වූ සති දෙහෙකට විතරක් ලංකාවට ඇවිල්ලා පස්සේ සති දේ හතර කරගෙන ඊට පස්සේ සති හයක් ඉඳලා තමයි යන්නේ කියලා. එතකොට ඌ කළකිරීමෙන්ද බං යන්නේ? මේ අර්බුදයේ සම්පූර්ණයෙන්ම තියෙන්නෙ මේ විදිහේ නොමඟ යැවීම අද උඹලට තේරෙන්නැති වෙයි නමුත් පස්සේ තේරෙයි
    වෙන ගේමක් යන්නෙ :yes:
     
    • Haha
    Reactions: Bitter Truth

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Meka pattama kapati porak.
    Boruwata hoda dewal witharak kiyala ape ponnayange reachs gannawa, ape un hithanne apita adareta kiyala..

    balapan dan india walata gihin bohoth achcha gaga haminenawa.
    pattama boru karayek.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බටහිර විජාතික කුමන්ත්‍රණකාරී සංචාරකයෝ මොකටද අපිට..??? මුන් කොහොමත් අර අදින්නේ රටේ දේශප්‍රේමී ආණ්ඩු වට්ටලා මේක තවත් ලිබියාවක් කරන්නයි...

    මුන්ට පහසුකම් දෙන්නම හොඳ නෑ...තොපි මෙහෙන් තොලොංචි වෙලා පලයව් කියන පණිවිඩය රජය මුන්ට මේ දෙන්නේ...ඇමරිකන් ගැති NGO බළල් අත්...

    දේශීය සංචාරක කර්මාන්තය නගා සිටවන්න ඕනේ...පර සුද්දගේ ඩොලර් අපිට එපා !!!!!

    සැ.යු: විමල්ගේ හඬින් කියවන්න
     
    • Haha
    Reactions: Srilankan1