අගමැතිගේ ගිණුමෙන් කෝටි ගාණක් සුද්ද කළ හේතුව උදිත කියයි

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප බැර වූ ගිණුමෙන් උදිත ලොකු බණ්ඩාර මහතා මුදල් ලබා ගැනීමේ සිද්ධියේ තොරතුරු දිනෙන් දිනම අලුත් වෙමින් වාර්තා වනවා.

    උදිත ලොකුබණ්ඩාර මහතා අදාළ ගිණුමේ ඉතුරු කොට තිබෙන්නේ රු. ලක්ෂ 8ක් පමණයි.

    දශක තුනකට පෙර

    එම ගිණුමේ තිබූ මුදල පිළිබඳව විවිධාකාර කතා පැතිරෙමින් තිබෙන්නේ.

    එම ගිණුමේ රු. කෝටි 4 සිට 8 දක්වා අතර මුදලක් තිබූ බවයි වාර්තා වන්නේ.

    අග්‍රාමාත්‍යවරයා 1989 වර්ෂයේ දෙවැනි වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු මෙම ගිණුම ආරම්භ කොට ඇති අතර 1994 දක්වා ඉන් මුදල් ලබාගෙන තිබෙනවා.

    ඉන් පසු1994 සිට මේ දක්වාම එම ගිණුමේ මුදල් ලබාගෙන නොමැති අතර එහි මුදල් ඉතුරු කර තැබීමටයි කටයුතු කර තිබෙන්නේ.

    ගිණුම මතක් වීම

    අග්‍රාමාත්‍යවරයාට ගිණුම ගැන මතක් වී ඇත්තේ පසුගියදා ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත වූ අවස්ථාවේදී බවයි අග්‍රමාත්‍ය කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    එහිදී අග්‍රාමාත්‍යවරයා සිය අතිරේක ලේකම්වරයෙකු වූ චමින්ද කුලරත්න මහතාට කතා කොට මේ ගැන සොයා බලන ලෙස දන්වා ඇති අතර ඔහු අදාල බැංකුවෙන් ඒ ගැන විමසා තිබෙනවා.

    ගිණුමේ මුදල් අඩු වී ඇති බව දැනගෙන තිබෙන්නේ ඒ අවස්ථාවේ.

    ඒ බව දැනගැනීමෙන් කලබලයට පත් අග්‍රාමාත්‍යවරයාට එම ගිණුමට අදාල කාඩ් පත තිබෙන්නේ උදිත ලොකුබණ්ඩාර මහතා ළඟ බව මතක් වී තිබෙනවා.

    විගණන නිලධාරියා දුන් උපදෙස

    ඉන් පසුවයි උදිත ලොකු බණ්ඩාර මහතාගේ මේ ගැන විමසා තිබෙන්නේ.

    ඊට පිළිතුරු ලෙස ලොකු බණ්ඩාර මහතා අමාත්‍යවරයා අමතා සඳහන් කර තිබෙන්නේ තමන්ට විගණන නිලධාරියකුගෙන් ලැබුණු උපදෙස් මත තමා එම මුදල් වෙනත් ගිණුමක තැන්පත් කළ බවයි.

    මෙච්චර මුදලක් ගිණුමක තබා නොතබන ලෙස තමාට එම විගණන නිලධාරියා උපදෙස් දුන් බවත් ලොකු බණ්ඩාර මහතා අග්‍රාමාත්‍යවරයා අමතා ප්‍රකාශ කළ බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මයින දන්නෙත් නෑ පොරට කොච්චර අකවුන්ට් තියේද,ඒවයේ කොච්චර සල්ලි පිරිලද කියල..
    සල්ලි ට්‍රිලියන 2-3ක් වත් ඇති...ඔය කෝටියක් දෙකක් අහවල් මගුලකටද
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    මයින දන්නෙත් නෑ පොරට කොච්චර අකවුන්ට් තියේද,ඒවයේ කොච්චර සල්ලි පිරිලද කියල..
    සල්ලි ට්‍රිලියන 2-3ක් වත් ඇති...ඔය කෝටියක් දෙකක් අහවල් මගුලකටද
    walter white wage ban ape naki mayina...

    athi yanathan scritp eka wana wenna nodi goda da gaththa
    kingsly da sudewa da liyala atte?..
    ------ Post added on Jan 27, 2022 at 5:34 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප බැර වූ ගිණුමෙන් උදිත ලොකු බණ්ඩාර මහතා මුදල් ලබා ගැනීමේ සිද්ධියේ තොරතුරු දිනෙන් දිනම අලුත් වෙමින් වාර්තා වනවා.

    උදිත ලොකුබණ්ඩාර මහතා අදාළ ගිණුමේ ඉතුරු කොට තිබෙන්නේ රු. ලක්ෂ 8ක් පමණයි.

    දශක තුනකට පෙර

    එම ගිණුමේ තිබූ මුදල පිළිබඳව විවිධාකාර කතා පැතිරෙමින් තිබෙන්නේ.

    එම ගිණුමේ රු. කෝටි 4 සිට 8 දක්වා අතර මුදලක් තිබූ බවයි වාර්තා වන්නේ.

    අග්‍රාමාත්‍යවරයා 1989 වර්ෂයේ දෙවැනි වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු මෙම ගිණුම ආරම්භ කොට ඇති අතර 1994 දක්වා ඉන් මුදල් ලබාගෙන තිබෙනවා.

    ඉන් පසු1994 සිට මේ දක්වාම එම ගිණුමේ මුදල් ලබාගෙන නොමැති අතර එහි මුදල් ඉතුරු කර තැබීමටයි කටයුතු කර තිබෙන්නේ.

    ගිණුම මතක් වීම

    අග්‍රාමාත්‍යවරයාට ගිණුම ගැන මතක් වී ඇත්තේ පසුගියදා ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත වූ අවස්ථාවේදී බවයි අග්‍රමාත්‍ය කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    එහිදී අග්‍රාමාත්‍යවරයා සිය අතිරේක ලේකම්වරයෙකු වූ චමින්ද කුලරත්න මහතාට කතා කොට මේ ගැන සොයා බලන ලෙස දන්වා ඇති අතර ඔහු අදාල බැංකුවෙන් ඒ ගැන විමසා තිබෙනවා.

    ගිණුමේ මුදල් අඩු වී ඇති බව දැනගෙන තිබෙන්නේ ඒ අවස්ථාවේ.

    ඒ බව දැනගැනීමෙන් කලබලයට පත් අග්‍රාමාත්‍යවරයාට එම ගිණුමට අදාල කාඩ් පත තිබෙන්නේ උදිත ලොකුබණ්ඩාර මහතා ළඟ බව මතක් වී තිබෙනවා.

    විගණන නිලධාරියා දුන් උපදෙස

    ඉන් පසුවයි උදිත ලොකු බණ්ඩාර මහතාගේ මේ ගැන විමසා තිබෙන්නේ.

    ඊට පිළිතුරු ලෙස ලොකු බණ්ඩාර මහතා අමාත්‍යවරයා අමතා සඳහන් කර තිබෙන්නේ තමන්ට විගණන නිලධාරියකුගෙන් ලැබුණු උපදෙස් මත තමා එම මුදල් වෙනත් ගිණුමක තැන්පත් කළ බවයි.

    මෙච්චර මුදලක් ගිණුමක තබා නොතබන ලෙස තමාට එම විගණන නිලධාරියා උපදෙස් දුන් බවත් ලොකු බණ්ඩාර මහතා අග්‍රාමාත්‍යවරයා අමතා ප්‍රකාශ කළ බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.
    සල්ලි වැඩේ අවුල් යනවා කියලා දැක්ක නිසා ගේම වෙනපැත්තකට ගෙනියනවා. පිටරට ඔෆ්⁣ෂෝ වගේ නෙවෙයිනේ, මේක වත්කම් බැරකම් යටතේ කෙලින්ම ඔඩිටක් ගහන්න පුලුවන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නාමල්ටත් නැති අමාරුවක් මේකෙ ඉන්නෙ උන්ට තියෙන්නෙ මහින්දගෙ පුතාල හැම තැනම වගේ...🤣🤣🤣
     
    • Haha
    Reactions: pathaleiretta

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපිත් හොරකම් කරල වෙනම ගිනුමක දාලා මාට්ටු උනොත් නාස්තිවෙයි කියල හිතහොදකම්ට දැම්ම කියමු. ඒවගෙන් කෑවෙ බිව්වෙ ඇයි ඇහුවොත් කියමු ඒ ගිනුම රැකගන්න රට වෙනුවෙන් ජීවත් වෙන්න ඕන නිසා කෑව ටික විතරයි කියල
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මෙච්චර මුදලක් ගිණුමක තබා නොතබන ලෙස තමාට එම විගණන නිලධාරියා උපදෙස් දුන් බවත් ලොකු බණ්ඩාර මහතා අග්‍රාමාත්‍යවරයා අමතා ප්‍රකාශ කළ බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

    එක මිසක් අපි බය උනා.. කව්රු හරි උස්සල කියල :D
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මාස 6කට වඩා සල්ලි ගත්තේ නැත්නම් ගිණුම් හිමියා ඒ ගිණුම ඇක්ටිවේට් කරන්න ඕන ආයේ සල්ලි ගන්න. 1994 අන්තිමට සල්ලි ගත්තා නම් කොහොමද මේක වුනේ? :yes: :yes: :yes:
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මාස 6කට වඩා සල්ලි ගත්තේ නැත්නම් ගිණුම් හිමියා ඒ ගිණුම ඇක්ටිවේට් කරන්න ඕන ආයේ සල්ලි ගන්න. 1994 අන්තිමට සල්ලි ගත්තා නම් කොහොමද මේක වුනේ? :yes: :yes: :yes:
    Yes :yes:
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මාස 6කට වඩා සල්ලි ගත්තේ නැත්නම් ගිණුම් හිමියා ඒ ගිණුම ඇක්ටිවේට් කරන්න ඕන ආයේ සල්ලි ගන්න. 1994 අන්තිමට සල්ලි ගත්තා නම් කොහොමද මේක වුනේ? :yes: :yes: :yes:
    Uba hitanawada oya loku loku dial tamange dormant una account reactive karanda banku gane bada gaanawa kiala .Un yawanne unge secretry hari kawuru hari
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    තව හොරකම් කරලද දන්නේ නෑ අනිත් ගිණුම් වලිනුත්..
    කෝකටත් අපි ඔඩිට් එකක් කරලා බලමුද?