Bio 2005 Badulla District
1st BCC Rank 105 - Agri අහු වුනා ගියේ නෑ.
2nd BCC Rank 95 - ayurweda medicine අහු වුනා ගියේ නෑ.
3rd CCC Rank 214 - 3rd campus ගියේ බෝට්ටුවේන් Bio රුහුණ
තිබ්බ එකම හීනේ doctor කෙනෙක් වෙලා අම්මව සතුටු කරන්න..
බැරි වුනා.
අදටත් ගොවිසෙත ගන්නවා ඇදුනොත් රට ගිහින් හරි...