Questions Auto Answer Android - help

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    auto answer function එක inbuilt ම තියෙන android phone මොනවද?
    මේකයි සිද්දිය,
    මට ඕනි වෙලා තියෙනවා auto answer option එක තියෙන android phone එකක්. මගේ ළඟ samsung J5 එකෙක් තිබුනා. එකේ මේ option එක තිබ්බා. .
    ඒ වගේ ඔබ තුමන්ලා ලග තියෙන phone එකේ auto answer තියෙනවද කියලා පොඩ්ඩක් බලා මේකට දාන්න කෝ.
    තව phone වර්ග මොනවද කියලා දැන ගන්න ඕනි මේ option තියෙන.
    third-party app වලින් මේ වැඩේ කරලා හරියන නෑ. එකයි inbuilt ම හොයන්නේ.
    මම bike එකේ යනකොට handfree එක ගහගෙන යන්නේ. එතකොට call එකක් එනවනම් කෙලින්ම answer වෙනවා. මට දවසට call ගොඩක් එනවා. එකයි මේ ඒ වගේ phone හොයන්නේ.
    please help
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Me option eka nan hema phone ekema wage tiyenawa. Redmi 9T eke tiyenawa