1. magnate

    Binoculars තියෙන අය ඉන්නවද ?

    8-20 Magnification 8 Front lens diameter 20 mm
  2. magnate

    හොරුන්ට පලදීම

    පොඩ්ඩක් අපේ හමේ වර්ග අගලක ඉන්න ක්ෂුද්‍රජීවීන් සංඛ්‍යාව net එකේ හොයලා බලන්න.
  3. magnate

    බිස්නස් අයිඩියා එකක් දියව්. !

    1. doctor කෙනෙක්ට pp කරන්න තැනක් . 2. tool ෂොප් එකක් 3. toy ෂොප් එකක් 4. bag & සපත්තු කඩයක් 5. මල් පැලකඩයක්. තව idea නම් ගොඩයි. තැන බලන් නැතිව කියන්න බැ.. තව හොඳම දේ ප්‍රදේශය අනුව service එකක් දෙන්න පුළුවන් තැනක් . එක තීරණය වෙන්නේ ප්‍රදේශය අනුව.
  4. magnate

    දුවන කොල්ලෝ

    මෙන්න මේ video දෙක බලලා ඒ දෙක හැමදාම කරන්න try කරන්න. දුවනවට වඩා effective. මුලදින් video දෙකේ තියෙන විදිහටම කරන්න අමාරු වෙයි. හැබැයි සතියකින් වගේ හුරු වෙනවා. 20 min වගේ යන්නේ මේ දෙකටම
  5. magnate

    හිඟන බැංකු..

    ඔන්න මහජන බැංකුවේනුත් අපිට ඇරියා එහෙනම්.. ලංකාවේ අපි සෙට් වෙලා මේ හැම හුරා කැමකටම මොනවා හරි කරන්න ඕනි. අපි online හරි app එකෙන් හරි බැංකු කටයුතු කරන එක බැංකුවේ එවුන්ටමනේ ලේසි. ඒකටත් ගානක් කපන්න යන්නේ අනිත් බැංකු වගේ.
  6. magnate

    ටීවි එකක් ගන්න

    දම්රෝ එක හොදයි. මම මේ ලඟදි ගත්තා. tempered glass එකක් තියෙන එක. 24900 ක් වුනේ. https://damro.lk/product/damro-drtv326t/ showroom එකට ගිහින් ගන්න.
  7. magnate

    Questions කෙල්ලෙක් ගොඩ දැමීම?

    අමාරු සීන් එකක්. 1. කෙල්ලව චැට් එකට හරි call වලට හරි ටිකක් වැඩියෙන් සෙට් කරගන්න. හැබැයි දැන්ම ඔය love සීන් කියන්න එපා. PHD එක ගැන විස්තර අහන්න වගේ... ඇමරිකාවෙන් මොනවා හරි ගෙන්නා ගන්න වගේ... etc 2. ඒ අතරේ කොල්ලෙක් ඉන්නවද කියලා හොයපන් හෙමිට. 3. කොල්ලෙක් නැත්නම් පහල තියෙන විදිහට අහලා බලප. ඒ මගේ...
  8. magnate

    Greenland (2020) | Action | Thriller | Gerard Butler

    https://yts.mx/movies/greenland-2020
  9. magnate

    ගෙදර පොලව දාන්න අදහසක්,,,

    මේක අහම්බෙන් මම දැක්කේ. හරියටම දන් නෑ මේ ක්‍රමේ ගැන. පොඩ්ඩක් බලන්න.
  10. magnate

    eyebrows වැවීම අසානමාන්‍ය වෙලා

    වයස 30 පැන්නා නේද? සමහර ගස් ගොඩක් දිගට වැවෙනවා නේද?
  11. magnate

    Questions Screen Recorder Help

    hypercam
  12. magnate

    ඉක්මනින් ම website හදන්න පටන් ගනිමු සිංහලෙන්

    ඉතා වැදගත්. ජය වේවා. audio recordeing කොලිටි නම් නෑ බ්‍රෝ. වැරද්දක් නෙමෙයි කියන්නේ. වැඩේ කොලිටි වෙන්නේ හැම දේම කොලිටි වුනාව. mic එක කට ඉස්සරහින්ම තියා ගන්න එපා. හුලන් පාර වදිනවා. තව ටිකක් හය්යියේ කතා කරන්න. ජය වේවා.
  13. magnate

    කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න අහන්න

    මේ ටික මමම කලින්ම post එකක දාපු ටිකක්. ......... මල්ලි, කෙල්ලෙක්ගෙන් එකපාරට කැමතිද අහ්හන එපා. උබ මොකාද කියල දන්නෙවත් නැතිව කෙල්ලෙක් කැමති වෙන නෑ.. කෙල්ලෙක් පස්සෙන් යන්නත් එපා. මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක...
  14. magnate

    ගුරු විභාගයට උදව්වක්

    open university eke තියෙනවා ඕනි තරම්. PGDE කරපු කෙනෙක් ගෙන ඉල්ලා ගන්න. මගේ ළඟ තිබ්බ ටික වෙන කෙනෙක්ට දුන්නා.
  15. magnate

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    tikak e wage thamaa...
  16. magnate

    කහ කුඩු මාෆියාව

  17. magnate

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    මල්ලි, කෙල්ලෙක්ගෙන් එකපාරට කැමතිද අහ්හන එපා. උබ මොකාද කියල දන්නෙවත් නැතිව කෙල්ලෙක් කැමති වෙන නෑ.. කෙල්ලෙක් පස්සෙන් යන්නත් එපා. මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක පාරටම කැම්පස් එකේදී. මම ගිහින් කිවේ 1. මම කව්ද කියල...

    No contents