උඹලගෙ Workout Schedule එක දාගෙන පලයන්කො

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Day 1: Chest and Shoulder
    Day 2: Arm, triceps and Legs
    මමත් Chest දවස⁣ට Shoulder and back දාගන්න ඉන්නෙ.

    එහෙම වුනොත් arms biceps විතරයි අනිත් දවසට දාන්න වෙන්නෙ

    මම කොහොමත් Legs ඩේ එකට වෙන මුකුත් කරන්නෙ නැහැ.


    මේ දෙක කඩන එක අවුලකුත් නැහැ වගේ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,032
    113
    Colombo
    Cross Trainer 05 min
    Push up 10 x 03
    Pull Up 03 x 03
    ABS 05 min
    Plank 01 min x 02
    Pull over 10 x 03
    Bench Press 10 x 03
    Dumbbell Fly 10 x 03
    Dumbbell Front Press 10 x 03
    one Arm Rowing 10 x 03
    Barbell Curl 10 x 03
    Triceps Extention 10 x 03
    D/S Lungers 10 x 03
    Leg Curl 10 x 03
    Leg Extention 10 x 03

    04 days for week
    64Kg