Special relativity theory ඉගෙනනම් ගත්තා, එත් තේරුනේ නම් නෑ මං හිතන්නේ. සමීකරණ දදා ගණන් හැදුවා, උත්තර අවා. ඒවා හරි ගියා. marks ආවම පට්ට සතුටු උනා. එත් ඇත්තටම අයින්ස්ටයින් කියන්න හදපු දේ තේරුනේ නෑ. මං හිතන්නේ නෑ එක අපිට හරියට තේරේවි කියල.
Twin paradox කියල න්‍යායක් කියල දෙනවා. එක තේරුම් ගන්නවට...