Php වලින් E-Mail එකක් යවන්නේ කොහොමද?
එලකිරියට අවේ ගොඩක් දවසකින්.
මගෙ degree එකේ වැඩ හින්ද ගොඩක් වෙලාවට ඇවිත් යනවා විතරයි අලුතෙන් පොස්ට් එකක්වත් දාන්න බැරි උනා. තව වැඩි දවසක් නෑ, මේ මාසෙන් සේරම ඉවරයි.
මට Php දන්නා කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕන. මේ දවස් වල මගෙ final Project එක කරගෙන යනවා. පොඩි වෙබ්...