Sun kanla එකේ AMW එකට වඩා ගණන් අඩුයි. එහෙම නැත්නම් මරදානේ ගීත් මෝටර්ස් එකෙනුත් කරගන්න පුළුවන්. FB fan page එකක් තියනවා එකට සෙට් වෙන්න.
මමත් එකක් ගත්ත. අත්‍යවශ්‍ය වැඩ ටික සන් ලංකා එකෙන් කරගත්ත.
Sport තනිකරම ප්‍රෝඩාවක්, ඒ කෑලි ටික පිටින් ගොඩක් අඩුවට කරගන්න පුළුවන්.
Steel mate security System...