හොඳ ප්‍රශ්නයක්.
මුස්ලිම් කොහොමත් ස්වභාවයෙන්ම ලෝකෙ තියෙන ඉතාම සංවිධානාත්මක සමාජය. ආගමේ සිට, ව්‍යාපාර, සටන් කිරීම, රටවල් අල්ලා ගැනීම, කෑම, අඳින විදිය ඔය ඔක්කොමත් එක්ක ඉතාම ශක්තිමත් සමාජීය බැම්මක් ගොඩනැගෙනවා හැම සතියෙම, හැම දවසෙම පල්ලි වල එකිනෙකා හමුවීමෙන්. තව මේකට තෙල් සල්ලියි, අන්තවාදයයි එකතු...