1. sEE_dA_trUth

    Glanza Auto Diesel :: Your idea??

    there is a 1.5 diesel version machan,,, :)
  2. sEE_dA_trUth

    Glanza Auto Diesel :: Your idea??

    thanks bro,, :love::love: Price range eke thiyenne oka mchan,, :sorry::sorry:
  3. sEE_dA_trUth

    Glanza Auto Diesel :: Your idea??

    Machanz,, what u think bout Starlet glanza Diesel ( Auto ) car?? :confused::confused: is it true that engine parts are little hard to find? :oo::oo: And what's the market range for a '96 model? :rolleyes::rolleyes:
  4. sEE_dA_trUth

    What time can do... Yes!!! This is a train thread

    බොහොම ස්තුතියි මචන් මහන්සිවෙලා දැම්මට මේක,, :yes::yes: කාලය වගේම ස්වභාවධර්මයේ වෙන පොඩි වෙනස්කමකින් පුළුවන් අපි ලොකුවට හිතාගෙන ඉන්න හැම දේම දූවිලි කරලා දාන්න... :sorry::sorry:
  5. sEE_dA_trUth

    Ranil ගෙ Reply ඒක..

    කැරි සීන් එක.. වසලා හමාරයි,, :D:D
  6. sEE_dA_trUth

    Ranil ගෙ Reply ඒක..

    ,,,
  7. sEE_dA_trUth

    විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???

    විශ්ව රහස් පවතින්නෙ මෙතැනද??? මේ ගැන නම් ගොඩක් අය දන්නවත් ඇති. අහල නැති කෙනෙක් ඉන්නවනම් ඒ අය දැන ගන්න කියලා දාන්නම් මචන්. අපි හැමෝම දන්නවනේ මචන් pi නම්බර් එක. 22/7 - 3.14..... දැනට වාර්තාව තමයි ඉලකක්ම් ට්‍රිලියන් 12.1 වෙනකන් ගණනය කිරිම් කරලා තියෙනවා, මේකෙ තියන කතන්දරේ තමයි සමහරක් විශ්වාස...
  8. sEE_dA_trUth

    What was your very 1st post on ElaKiri.com?

    Why they do like this?? - really charter :( http://www.elakiri.com/forum/showthread.php?t=184214
  9. sEE_dA_trUth

    Bank of Ceylon Call Center - Help

    Thank you machn,
  10. sEE_dA_trUth

    .෴.වයස_කීයද.෴.

    ඉලන්දාරි කුකුල් නාම්බො rocks...!!! :lol::lol:
  11. sEE_dA_trUth

    Bank of Ceylon Call Center - Help

    ඌ permanent මචන් , ඒක තමයි බන් ඔය මොනාත් දන්නෑ, උට කොළඹ පැන ගන්න ආසාවට මොනවත් හොයන්නැතුව දාලා ඇරලා, :frown::frown: සප් එකට thanks මචන්,,, :) :)
  12. sEE_dA_trUth

    S 2 යි

    AL nathuwa mama hithanna machan bank ekakata yanna labei kiyala, sallith echchara Nathan uba kaleth bio nam hoda commitment ekak nathuwa cima karanna tikka amaru wei, uba aye parak karapan ALs, ah, uba bio karala accounting da ban karanne? uba ekata asa nam aye parak karapan commerce walin...
  13. sEE_dA_trUth

    Bank of Ceylon Call Center - Help

    ස්තුතියි මචන්.
  14. sEE_dA_trUth

    Bank of Ceylon Call Center - Help

    එච්චර ලොකු ගානක් හම්බෙන්නෑ බන් මං හිතන්නෙ,, :dull::dull:
  15. sEE_dA_trUth

    Bank of Ceylon Call Center - Help

    මචංලා,, කවුරු හරි ඉන්නවද Boc call center එකේ වැඩ වෙන විදිය ගැන දන්න කෙනෙක්?? ඒ කිවුවෙ working hours, free days, වගේ දේවල්?? දන්නවනම් පොඩි හෙලුප් එකක් දියල්ලකෝ,, අපේ මලයා ඒකට යන්න දාලා බන්,, :confused::confused:

    No contents