කෙළවීම 01.

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    රුවන් වැලි සෑය හැදුවේ UNP එකෙන්ද? සීගිරිය හැදුවෙ නිදහස් පක්ෂෙ වුන් ද?? කලාවැව, පරාක්‍රම සමුද්‍රය හැදුවෙ JVP ද??? 1948 ට කලින්, දේශපාලන පක්ෂ ලංකාවෙ බිහිවෙන්න කලින් ලංකාවෙ මොනවත් නිර්මාණය වුනේ නැද්ද? ටිකක් හිතන්න... මේවා බිහිවෙන්න කලින් ලංකාව දිවුවෙ නැද්ද? රට කෙරුනෙ නැද්ද?? ඊට කලින් තමයි, මේ දේශපාලන උගුල් බිහිවෙන්න කලින් තමයි ලංකාවෙ මිනිස්සු එකට හිටියෙ, මුළු ලෝකෙම හෙල්ලෙන් විදියෙ වැඩ කලේ.. මේ දේශපාලන පක්ෂ වලින් ලංකාවට වුනේ හිතකර දෙයකට වඩා තනිකරම අනෙක් පැත්ත.
    :yes::yes::yes:

    මෛත්‍රිපාල කියනවා නිදහස් පක්ෂය පණ මෙන් රකිනවා කියලා.. සජිත් කියන්නේ එක්සත් ජාතික පක්ෂය රට හදන්නේ කියලා, මේ පක්ෂ බදාගෙන ඉන්න පක්ෂ කැඩෙන්න දෙන්නැතුව පණ දෙවැනි කරලා රකින්න කැප වෙලා ඉන්න එක දේශපාලක පරයෙකුටවත් මේ වගේ හැගීමක් රට ගැන තියෙනවාද?? මුන්ගේ පෞද්ගලික අරමුණු මුන් දේශපාලකයෝ වෙච්චි පමණින් අපි පිළිගන්න ඕනිද??
    :oo::oo::oo:

    දැන් මේ දේශපාලන කඩමල්ල ඉරලි විසි කරලා දාන්න කාලේ හරි, නව මහා සම්මතවාදී රට, ආගම, සංස්කෘතිය අංක 1 සහ එකම Priority එක වුන නව එකමුතුවක් හදන්න රට ඉල්ලනවා, රටේ මහා පොළව ඉල්ලනවා. රටේ මිනිස්සුන්ගේ ඇඟට දැනෙනවා. Platform is the social media, අපේ අදහස් එකතු කරගන්න ඕන. අවුරුදු දෙක හමාරකින් 2020 දී එකට එකතු කරගන්න අපිට පුළුවන් වෙයිද??
    :cool::cool::cool:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පක්ෂ දේශපාලනය නිසා කෙල වුනේ සිංහලයන්ට විතරයි.බලපන් උන් බෙදිලා ඉන්න තරම්.පක්ෂ දේශපාලනයෙන් වාසි ගත්තේ හම්බයෝ.උන් දිනන පැත්තට හේත්තු වෙලා උන්ගේ ජාතියට ඕන දේවල් කර ගත්තා.ඉස්සරහටත් එහෙම තමයි වෙන්නේ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    2020 wenakota mulu ratma aekahu kara gaththa kiyamu...

    Aeth chandeta phu wenida Rs.5 king GAS adu kaloth 60% k ma unta chande denawa.

    Pulu pulu widiyakta wena ratkata paninna balpun. Lankawe system 1a goda danna giyoth aege le tawaraganan wenawa. Duka unath thitha aeththa oka
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Modayo tikak andaganna wage hadanne neda? :lol::)


    (Awurudu 500-1000 kalin rajek wa dagena, Minissunwa kula walata bedala rata palanaya karapu widiyata 2020 rata palanaya karanna / diunu karanna ba. Loke den godak wenas wela)