මහා සිංහල සංවිධානයක් ගොඩනඟමු..
1. දේශපාලකයින්ට මිලියන ගනනක ඡන්දයෙන් බලපෑම්
කල හැකි,
2. අපේ ප්‍රතිපත්ති මාලාව මිලියන ගණනක් අනුමත කරන,
3. ආගම අනුව නොව "සිංහල" සියළු දෙනා සාමාජිකයින් වන
4. මිලියන 2 ක් එක්වී මිලියන 18 ක් පාලනය කරන්නට
හේතුවෙන සිංහල ජාතියේ බෙදීමට නැවතීමේ තිත තියමු.
මිලියන ගණනක් එකම ප්‍රතිපත්ති මාලාවකට එකඟ වෙමු.
අපේ ප්‍රතිපත්ති වලට එකඟ නොවන කිසිවෙකුට කිසිදු ඡන්දයක් නොදෙමු. මිලියන ගණනක් සාමාජික ශක්තියට කිසිදු දේශපාලකයෙකුට පිටුපෑමට නොහැකි බලවේගයක් හදමු.
එකඟද??