විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    *වැදගත්,

    Pi කියන ගණිත කර්මය මුලින්ම හොයා ගත්තේ William Jones කියන ගණිතඥයා(1970). ඔය Pi කියන වචනය එයට යොදන්න බලපාපු තවත් හේතුවක් තිබුණා කියලයි ගූගල් වෙබ් අඩවියෙහි සඳහන් වුනේ. විස්තරාත්මකව පැහැදිලි කරොත් William Jones කියන පුද්ගලයාට පෞද්ගලික සහකරුවෙක් ඉඳල තියෙනවා. ඔහු ශ්‍රී ලාංකිකයෙක් බවයි එහි සඳහන් වෙන්නේ. ඉතිහාසයේ අප රටට මහත් ගෞරවයක් ලබා දුන් සිදුවීමක් වුණත් එය අප්‍රසිද්ධයි. එම නම යෙදීමට හේතු වූ කරුණ මෙයයි. දවසක් William Jones ගණිතඥයා අදාළ විශය කරුණ පිළිබඳ ගණිතමය පරීක්ෂණයක නිරත වෙමින් සිටියාලු. පසුව ඔහුට අදාළ ගණිත කර්මයේ පසුව නිස්චිත පීළිතුරක් ලබා ගැනීමට නොහැකි වුණා. ඉන්පසු ඔහු එය තම පුද්ගලික සහකරුවා වන ලාංකික පුද්ගලයාට පිළිතුර ගැනීමට පවරා ඇත. ගත් කටටම ඔහු මේ මොන පයියක් ද පවසා අසල තිබූ පුටුවකින් ගසා William Jones ව 1970 දී ඝාතනය කර ඇත. එහෙයින් මේ සිද්ධිය ඉතිහාසයේ සිදුවූ කළු පැල්ලමක් නිසා මෙය අදටත් අප්‍රසිදයි. නමුත් අදාළ වචනය පසු කාලීනව පහසුව සඳහා Pi ලෙස භාවිත වේ.

    math ahala thiyenawa oka
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මං නං දන්න පයියක් නෑ බං ඕව ගැන..
    හැබැයි ඉතිං ලෝකේ වැදගත් කියලා තියෙන ඕන උලව්වකටම වගේ මොකක්හරි පයන්නක් හරි හුයන්නක් හරි ගෑවිලා නං තියෙනවා..
    :lol::lol::lol:
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මං නං දන්න පයියක් නෑ බං ඕව ගැන..
    හැබැයි ඉතිං ලෝකේ වැදගත් කියලා තියෙන ඕන උලව්වකටම වගේ මොකක්හරි පයන්නක් හරි හුයන්නක් හරි ගෑවිලා නං තියෙනවා..
    :lol::lol::lol:

    :rolleyes::rolleyes:
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    පයි කියන්නේ......
    නිඛිල දෙකක අනුපාතයක් ලෙස ප්‍රකාශ කල නොහැකි නිසා "අපරිමේය සංඛ්‍යාවක්".නැවත නැවත එකම රටාවකට දශමස්ථාන අගයයන් ආවර්ත නොවී තිබෙන නිසා "සමාවර්ත නොවන දශම සංඛ්‍යාවක්".ඉවරයක් නොමැතිව දශමස්ථාන ඇති නිසා අනන්ත දශම සංඛ්‍යාවක් වෙනවා.ඕනෑම වෘත්තයක පරිධිය එහි විශ්කම්භයට දරන අනුපාතයද වෙනවා.සංගුණක පරිමේය සංඛ්‍යා වලින් සමන්විත වීජීය බහුපද සමීකරණයක මූලයක් ලෙස ප්‍රකාශ කල නොහැකි බැවින් "වීජීය නොවන සංඛ්‍යාවක්".තවද වීජීය නොවන සංඛ්‍යාවක් වීම සහ අපරිමේය වීම නිස මෙය "අත්‍යුත්තර සංඛ්‍යාවක්" ලෙසද හැඳින්වේ. :yes:


    :rofl:
    නැවත නැවත එකම රටාවකට දශමස්ථාන අගයයන් ආවර්ත නොවී තිබෙන නිසා මේ පයි ඇතුලේ ලෝකෙ ඕනම අගයක් ඇතුල් වෙල තියෙනව. තව ඉස්සරහට ගණනය කරන් යද්දි නෑ කියන අගයන් හම්බෙයි.
    :rofl:
     
    Last edited:

    sajithwick

    Junior member
  • Jul 28, 2017
    15
    1
    8
    මගේ ළග තියෙන lottery එකකත් num එක තියෙනවා හැබැයි එකටනම් සතයක්වත් නෑ :D:D