Quick Response Code
හොඳය් එහෙනම් අද කියන්න යන්නේ QR කේත ගැනය් .මේක ගැන දන්න අයටය් නොදන්නා අයටය් දැනගන්න ඉස්සලම මේ පින්තුරේ බලල ඉන්නකෝ .
QR code එහෙම නැත්නම් Quick Response Code අද වෙනකොට ලෝකයේ අලුත් තාක්ශණික යෙදුමක් වෙලා තියනව. අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල දුම්රිය ස්තානවල පවා ඒවාගේ කාලසටහන්...