A/L_විභාගය_ෆේල්_උන_මල්ලිලා
මම මේ කතාව කියන්නේ විභාගය ෆේල් උන මල්ලිලා වෙනුවෙන් මයි.....ඔයාලා මගේ යාලුවෙක් කියලා හිතලා මම මේ කතාව කියන්නම්....
රිසල්ට් බලන්න දෙයක් නෑ...උඹ දන්නවා උඹ ෆේල් කියලා,,,,,
ඒක විභාගය ලියන්න කලින්,ලියල ඉවර උනහම තේරිලා ඉවරයී...
ඔන්න ලගඳි රිසල්ට් එනවා අල්ලපු ගෙදර ඇන්ටි ඔයට...