ඕවා ලංකාවේ සමහර පැති වල ගොඩක් සැරට යනවා . Proposal එහෙම බලද්දී නුවර, දකුණේ අය එහෙම කෙලින්ම වාසගම , කුලය අහනවා. හැබැයි වැඩේ කියන්නේ ඒ ඔක්කොම බෞද්ධයෝ. හැබැයි ඉතින් බුදු දහමේ කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මයෙක් වෙන්නේ උපතින් නොවේ ක්‍රියාවෙන් කියනවා නේ . මේ භවයේදී උබේ/ මගේ උපත මේ විදියට වුනේ පෙර කරන ලද...