ඉස්කෝලේ කාලේ අපිට ඇරපු prefects ල හිටියා
සමහර එවුන් කොන්ඩ කපන්න හැදුවා , එකම razor එකෙන් රැවුල් කපන්න හැදුවා.
ඒ එක්කම teacher ලට දීපු යාලුවෝ හිටියා
ගුරු දිනය දවසේ හොදම සාරි teacher ලට දීලා ලකුණු දාගත්ත අය.
ඉස්කෝලේ වෙනුවෙන් මැරීගෙන හෙඩ් prefects ලවෙලා ජීවිතේ හොදම අවරුදු 2ක ඉස්කෝලෙට කබරපු අය...