ලෙඩ හොඳවෙන්ඩත් එක්ක

AnuradhaRa

Well-known member
  • තනි නොතනියට කෙල්ලෙක්වත් හිටියනං, කතා වෙලා මොනාහරි කරන්ඩ තිබුණ
    දැං ඉතිං උඹල කියයි කෙල්ලො මහ වාතයක් කියල
    එහෙම නෙමේ. මාවත් කෙලින් කරල ගන්ඩ පුලුවන් කෙල්ලෙක් වෙන්ඩෝන
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Aniwa itin
    eka hoda deyak. hugakma kammali kamen iddith anan manan kalpanewenawa wadi machan
    asawata poddak fb eke paththe kellek talk karahanko
    naththam itin proposal parak thamai
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Aniwa itin
    eka hoda deyak. hugakma kammali kamen iddith anan manan kalpanewenawa wadi machan
    asawata poddak fb eke paththe kellek talk karahanko
    naththam itin proposal parak thamai
    රස්සාවක් නැතුව කෙල්ලෙක් හොයන්ඩ අම්මලාටත් අමාරුයි..
    කකුලක් කොට කෙල්ලෙක් හරි කමක් නෑ බං..
    ඔලුව ටිකක් හොඳ වුණොත් දෙන්න එක්ක එකතුවෙලා මොනාහරි කරන්ඩ පුලුවන්
    උඹෙ කමෙන්ට් එකට තෑන්ක්ස් මචං :love:
    කෙනෙක්ව තේරුම් ගන්නව තරං දෙයක් ලෝකෙ නෑ
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,805
    113
    Home Sweet Home
    අමිතා කුකුල්කොටුව :D
    ඇන්ටි පාරක් සෙට් කරගනින් මචන්. නිකන් සමිතාව අර කොල්ලෙක් සෙට් කරගත්තා වගේ ..
     
    • Haha
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකනෙ උබට කීවෙ, ජිම් ගිහින් ඇග හදාගෙන සන්ඩෙඔබ්සර්වර් එකෙ සල්ලි තියන ඇන්ටි කෙනෙක් අක්කෙක් බැදපන් කියලා. තෝමට බැන්නා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,086
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ දවල හින දකිනව.
    ඔහොම කෙල්ලෝ සෙට් වෙන්නේ කියෙන් කීයටද
    99% සෙට් වෙන්නේ අපෙන් යැපෙන කෙල්ලෝ තම
     
    • Like
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    තනි නොතනියට කෙල්ලෙක්වත් හිටියනං, කතා වෙලා මොනාහරි කරන්ඩ තිබුණ
    දැං ඉතිං උඹල කියයි කෙල්ලො මහ වාතයක් කියල
    එහෙම නෙමේ. මාවත් කෙලින් කරල ගන්ඩ පුලුවන් කෙල්ලෙක් වෙන්ඩෝන
    රස්සා වක් නැති උනාට පොඩි කඩයක් දාගෙන හරි කසාදයක් බදින්න පුළුවන් :)
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    රස්සාවක් නැතුව කෙල්ලෙක් හොයන්ඩ අම්මලාටත් අමාරුයි..
    කකුලක් කොට කෙල්ලෙක් හරි කමක් නෑ බං..
    ඔලුව ටිකක් හොඳ වුණොත් දෙන්න එක්ක එකතුවෙලා මොනාහරි කරන්ඩ පුලුවන්
    උඹෙ කමෙන්ට් එකට තෑන්ක්ස් මචං :love:
    කෙනෙක්ව තේරුම් ගන්නව තරං දෙයක් ලෝකෙ නෑ
    පොඩි වැඩක හිටියේ
    රස්සාවක් කියන්නේ office එකකම වැඩ කරන්න ඕනෙද බන්
    උබට ඔය computer knowledge එක තියෙන එකේ පුලුවන්නම් ඔය graphics වගේ දෙයක් ඉගෙන ගෙන වැඩ හොයන කරන්න පුළුවන්
    සමහර අය ඉන්නවා pc repair කරනවා
    යකෝ ගෙවල් වලට ගිහින් අලුතෙන් ගත්ත laps වලට windows , office දාන වැඩ කරන්න ඉක්මන්.lk එකේ මම දැක්කා එකෙක් 1500/= ගන්නවා
    මහා දෙයක්ද බන් software ටික install කරන්න තියෙන්නේ . එත් ඔය ගැණු . පොඩි එවුන්ට ඕවා තේරෙන්නේ නැහැ නේ
    එහෙමත් බැරිනම් ඔය මොනාහරි buying and selling පාරක් දාන්න පුළුවන්
    Facebook එකේ කොච්චර groups තියෙනවද . ස්වයං සේවා , ව්‍යාපාරික අත්වැල වගේ නම්
    වලින් . එහෙම ලොකුවට සල්ලියක් ඕනේ නැහැ . ඔය උබලා ගෙදෙර මොනාහරි වවලා වුනත් ඒක හොදට pack කරලා deliver කරන්න පුළුවන් . මේ කාලේ වුනත් ඔය වගේ වැඩ වලට ඉල්ලුමක් තියෙනවා බන්
    උබට office එකක ජොබ් එකකට වැඩිය මේක නිදහස් බන් . Try එකක් දියන් . සමහරවිට මේකේ talks දෙන එවුන්ට වැඩිය උබ දක්ෂ ඇති . උබට තියෙන දක්ෂතවේ උබට තාම හම්බවෙලා නැතුව ඇති
    එළකිරි එකේ ඉන්න හැම එකගේම talks අහන්න යන්න එපා
    මේක public forum එකක් නේ . ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්
    හොදම දේ ගෙදෙර අය එක්ක ඔයාගේ ප්‍රශ්න කතා කරගන්න
    කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කියලා කිව්වේ එතකොට උබට මචන් ජීවිතේ වගකීමක් දැනෙයි
    උබටත් කව්රුහරි ඉන්නවා කියලා හිතෙයි .
    හැම දේම එක පාර පටන් ගන්න බැහැ . මොකක්හරි දෙයක් මුලින් පටන් ගනින්
    ඉබේම පාර පෑදෙයි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    තනි නොතනියට කෙල්ලෙක්වත් හිටියනං, කතා වෙලා මොනාහරි කරන්ඩ තිබුණ
    දැං ඉතිං උඹල කියයි කෙල්ලො මහ වාතයක් කියල
    එහෙම නෙමේ. මාවත් කෙලින් කරල ගන්ඩ පුලුවන් කෙල්ලෙක් වෙන්ඩෝන
    ෆේස්බුක් තියෙන්නේ අල්ලපන්කෝ කෙල්ලෙක්.. :love2:
     
    • Love
    Reactions: silentsahan

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    පොඩි කඩයක් හරි බිස්නස් එකක් හරි පටන් ගනින් උඹට ඉලෙක්ට්‍රොනික් පුලුවන් ඒපැත්තෙන් හරි කමක් නෑ පොඩියට පටන් ගනින් වැඩ කරගන යන ගමන් කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් බං දෙන්නත් එක්කම කරන බිස්නස් එක දියුණු කරගනින් ගෙදරටම වෙලා හිටියට කෙල්ලෝ ගෙදරට ඇවිත් සෙට්වෙනේ නෑනේ බං මටත් මේ ටිකේ ගෙදරටම වෙලා ඉඳලා මොලේ කචල් වෙලා තියෙන්නේ උඹට ඒ වගේ ඩබල් ඇති බෙහෙත් කාලයක් බිව්වා උඹට වෙනසක් නෑනේ කෙල්ලෙක් හිටියොත් සමහරවිට වෙනසක් වෙයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    ඔය ලෙඩ ඔක්කොම උඹෙ මනසේ තියෙන දේවල් බං.