මගේ බිස්නස් වලට ගත්තු වතුර ලයින් ඒක ඇරියස් කරලා කැපුවොත්. ඒක ආයේ ගන්න කීයක් වගේ ගෙවන්න වෙනවද. මොකද මම ප්ලේස් ඒක රෙන්ට් කරලා තියෙන්නේ. උට වතුර ලයින් ඒක ඕනේ නැහැලු ලිදෙන් වතුර ගන්නවා මොටරෙන්. මම මෙච්චර කල් රෙන්ටල් ඒක ගෙව ගෙව හිටියේ. අවුරුද්දට 6000ක් එනවා ඒක පාර ගෙවල දානවා ඊයේ අලුත් බිල් ඒක අවා...