මේක පවක්ද පිනක්ද?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මිනිස්සුන්ට දෙබරු ඇන්නම දෙබරුන්ට පවු නිසා තමයි ඕක කඩන්නේ.. එක නිසා හැමෝටම පින්..
    එතකොට රිලව් උරෝ අලි එහමත් එහම නේද? නැයොත් ගැහුවා නම් ඉවරයිනේ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොකද්ද චේතනාව ඔතන ?


    චේතනාව කෙනාට සාපේක්ෂයි. චේතනාවක් නැතුව කෙනෙක්ට (රහත්) ඕක බිමට සමතලා කරලා දාන්නත් පුලුවන්. ලෝභ, ද්වේශ, මෝහ මුල් වුනොත් අපුණ්‍යාභිසංස්කාර.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොකද්ද චේතනාව ඔතන ?

    මැටි ටිකක් ගන්න, වතුර දාල හොඳට අනන්න.
    ඒකෙන් පොඩි මුට්ටියක් හදන්න.
    දැන්, හොඳටම වෙර දාල මුට්ටිය පොලොවෙ ගහන්න...
    කමක් නෑනෙ…

    ආයෙ ඒ මැටි ටික අනන්න.

    මේ පාර ඒ මැටි ටිකෙන් පොඩි බුදු පිළිමයක් හදන්න.

    දැන්, හොඳටම වෙර දාල බුදු පිළිමය පොලොවෙ ගහන්න.... ????

    එක පාරටම බෑ නේද?
    දෙපාරට...
    ඒත් බෑ වගේ නේද?

    බුද්ධාගම් විරෝධී කෙනෙක් නං,
    කියන්නත් කලින්ම පොලොවෙ ගහයි නේද?

    කොහෙද දැන් වෙනස?

    මැටි වල ද? මුට්ටියෙ ද? බුදු පිළිමෙ ද?

    නැත්නං සංඥාවෙ ද?

    එකම මැටි, එකම හැඩය නං
    සංඥාව එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් උනේ කොහොමද?

    ඒකට හේතුව අවිද්‍යාව.
    අවිද්‍යාව මත දුවන තණ්හා, දිට්ටි, මාන.

    [දැන් ඕක කියවල හතර වටේ තියෙන බුදු පිළිම පොලොවෙ ගහන්න යන්න එපා..!]
    copied
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    චේතනාව කෙනාට සාපේක්ෂයි. චේතනාවක් නැතුව කෙනෙක්ට (රහත්) ඕක බිමට සමතලා කරලා දාන්නත් පුලුවන්. ලෝභ, ද්වේශ, මෝහ මුල් වුනොත් අපුණ්‍යාභිසංස්කාර.
    උබ දන්න සංස්කාර
    රහත්වෙච්ච කෙනෙක් තමන්ට බබරු විද්දත් ඕක කඩන්නෙ නෑ. උබට අඩුම ගානෙ බෞද්ධ ඉතිහාසය ගැනවත් දැනුමක් නෑ. පාලි වචන ටිකක් පාඩම් කරගෙන ඔහේ කියවනව.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබ දන්න සංස්කාර
    රහත්වෙච්ච කෙනෙක් තමන්ට බබරු විද්දත් ඕක කඩන්නෙ නෑ. උබට අඩුම ගානෙ බෞද්ධ ඉතිහාසය ගැනවත් දැනුමක් නෑ. පාලි වචන ටිකක් පාඩම් කරගෙන ඔහේ කියවනව.

    සාහිත්‍ය කියන්නේ එකක් ධර්මය කියන්නේ තව එකක්.
    ධර්මය ගැන කතා කරන්න මුලින් ධර්මය අවබෝධ කරන් ඉන්න ඕනේ. එතකොට ඔය පොත් ටික වැඩක් නැ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,580
    4,438
    113
    KARMA is a very serious subject matter. But some Karma you may see the results within same life. Especially insulting and defamation to the people. Real example,



     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මැටි පොලේ ගහන එකයි මැටි ප්ලිම ගහන එකෙයි වෙනසක් නෑ කියලා කිව්වේ මට .

    නැ කිව්වට දන්නවනේ පිලිමේ දැක්ක ගමන් බුදු පිළිමයක් කියලා. ඒක දැනගෙනනේ පොලේගහන්නේ. නිකන් ඔයාව රවට්ටගත්තට දෙකම එකයි කියලා වැඩක් නැ.
    දෙකේම යථා ස්වභාවය දකින කෙනෙක්ට තමයි දෙකේම එකම අසාර බව පේන්නේ. රහත් වෙලා නැනේ?