1. boxman

    Colombo Fort To Matara

    කොළඹ සිට මාතරට හයිවේ එකේ යනවනම් එක්කෙනෙක්ට කියක් විතර ගන්නවද බ්‍රෝ ?
  2. boxman

    Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

    මට Condencer මයික් එකකට කේබල් එකක් ගන්න ඕනේ, පුළුවන් නම් හොද තැනක් කියන්න .... කියක් වගේ වෙයිද? මට දැනගන්න ඕනේ තව දේවල් ටිකක්.... ඒ තමයි මයික් හැම එකටම එන්නේ එකම කේබල් එකද? ඒ වගේම ඒවා ගන්නකොට බලන්න ඕනේ විශේෂ දේවල් තියෙනවද? XLR Cable කියල නේද ඉල්ලන්නේ?
  3. boxman

    D-Link රවුටර් එකක සෙටින්ග් හදාගන්නේ කොහොමද?

    machan meka italy ekak wenna one man hithanne :yes: machan e kiyanne meka hariyanne naha ne? :confused: thanks machooo e kiyanne kelinma me router eka use karanna ba ne ? hmm ethakota machan italy walin gannawanam api kohomada adsl da kiyala hoyaganne ?? :confused:
  4. boxman

    D-Link රවුටර් එකක සෙටින්ග් හදාගන්නේ කොහොමද?

    D-Link රවුටර් එකක සෙටින්ග් හදාගන්නේ කොහොමද? මම දැනට පාවිච්චි කරන්නේ ZTE Router රවුටර් එකක්, මට ඕනේ මන් ලග තියෙනවා D-Link DIR-300 Wireless G Router රවුටර් එකක්, එක කනෙක් කරගන්න කොහොමද වෙන්න ඕනේ ? සෙටින්ග් හදාගන්නේ කොහොමද? :confused:
  5. boxman

    Help me... Write DVD

    thanks macho rep nam danna balu bt oyata thanaks :yes:
  6. boxman

    Help me... Write DVD

    Thanks Bro ... mage Winrar trail ekak thiyenne ekata prob ekak nathiwa athi neda? serama hariyata files wenaw athai ne ? :confused:
  7. boxman

    Help me... Write DVD

    yaluwane mata danaganna one 30GB withara thiyena software ekak DVD walata write karaganne ? :confused:
  8. boxman

    තාප්පයක් ගහන්න යන්නේ.

    Thanks machoo e kiyanne ape basunnahege gana thawa tikak adu wiya yuthuiiii :D
  9. boxman

    තාප්පයක් ගහන්න යන්නේ.

    machan oyalage thappe diga kohomada ? 54,230 giye kochchra diga thappekata da?
  10. boxman

    තාප්පයක් ගහන්න යන්නේ.

    machanla ape thappe diga manna adi 70 digai, ethakota dan baas contract thama ganne kiuwe. 50,000 illanawa kuliya witharak... machanlaa labai da paaduida?
  11. boxman

    තාප්පයක් ගහන්න යන්නේ.

    මචන් තැන්ක්ස් රේප් ඇඩ් :)
  12. boxman

    තාප්පයක් ගහන්න යන්නේ.

    Thanks machan uparima dan yana gaana 15 wageda? :)
  13. boxman

    තාප්පයක් ගහන්න යන්නේ.

    ඒ විදිහට බාස් ල කරනවද මචන් ? :nerd:
  14. boxman

    තාප්පයක් ගහන්න යන්නේ.

    තාප්පයක් ගහන්න යන්නේ. තාප්පයක් ගහන්න යන්නේ ....:) මට දැනගන්න ඕනේ දවස් කුලිද , කොන්තරත් දෙන එකද අපිට වාසි(ලාබ ) කියල... :) ලොකු මුදලක් නැහැ. :no:
  15. boxman

    Dio (HONDA) Or Wego (TVS)

    white black , white
  16. boxman

    Lumia 535 Back Cover

    thanks machooo bump
  17. boxman

    Lumia 535 Back Cover

    mama chilaw macho :(
  18. boxman

    Lumia 535 Back Cover

    bumppp
  19. boxman

    computer kadila hadaganna help machanla

    godak welawata powersup eka sakai. namuth machan mage nam CPU fan eke aulak wela ohoma una...
  20. boxman

    Lumia 535 Back Cover

    ane machanla colombo mata tikak durai , enna kalin ahanna hithune... mata one lumia 535 ekata orange cover eka daganna ganna place ekak kiyannako sure ekatama thiyena place ekak .....

    No contents