ගල් ගානට බැදපන්.. බ්ලොග් ගල් !! 12ක් 15ක් ගනී ගලකට

ගල් ගානට බැදපන්.. බ්ලොග් ගල් !! 12ක් 15ක් ගනී ගලකට
ඔව් ඔව් !ඒ විදිහට බාස් ල කරනවද මචන් ?![]()
galak badinna dan 25
ඔව් ඔව් !
25ක් යන්නේ ලින්ටල් මට්ටමෙන් උඩ මචං ! තාප්ප වගේ පහළ ඒවාට ගාණ අඩුයි

Thanks machan uparima dan yana gaana 15 wageda?![]()
පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා බන් ! කොළඹ කොහොමද දන්නේ නෑ.. කොහොමත් 15 වටේට තමයි රේට් එක
ආහ් තව එකක් අගල් 5 පළල ගලට වඩා අගල් 4 පළල ගලට තව ගාන අඩුයි ! තාප ගොඩක් හදන්නේ අගල් 4 එකෙන් වෙන්න ඕන..

ඔව් ඔව් !
25ක් යන්නේ ලින්ටල් මට්ටමෙන් උඩ මචං ! තාප්ප වගේ පහළ ඒවාට ගාණ අඩුයි
gadolak badinnat dan 15 gannawa
block galak badinna 25 gannawa colombo wala
lintal mattamen uda badinna 30 or 35
dan geyak hadana nisa kiyanne
තාප්පයක් ගහන්න යන්නේ ....මට දැනගන්න ඕනේ දවස් කුලිද , කොන්තරත් දෙන එකද අපිට වාසි(ලාබ ) කියල...
ලොකු මුදලක් නැහැ.
![]()