මචන්ලා 55 inches වගේ smart tv එකක් ගන්න බැලුවේ. උබලගෙ user experiences, warranty claims, durability මේ වගේ දේවල් එක්ක මොන brand එකද හොද? එ වගේම model එක මොකක්ද? ගන්න හොද ශොප් එකක් මොකක්ද කියලා මේ thread එකේ පොඩි update එකක් දාපන්කො. දැනට බැලුවේ නම් samsung, sony, LG, Hisense වගේ එවා. sony එක...