ගම්මන්පිල ගෙ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේක 69 ලක්ෂයක් ගත්ත ආණ්ඩුවක පළවෙනි පාර්ලිමේන්තුබ්සැසියෙදි ටේබල් කරන්නෙ නැතුව කෙළවෙලා, පච වෙලා ඉන්න අවස්ථාවක ගේන්නෙ ඇයි ?
ගේන එක හරි , ඒත් ඇයි දැන් ? මේ හැමෝම අපිව අන්දනවා වගේ එකක් එන්නෙ ජාතිකවාදි ලේබල් එකත් එක්ක මුන් ඔක්කෝමත් දැන් හයිබ්‍රිඩ් ද?
අලුතෙන්...