උඹලගෙ ඔෆිස් වල රස කතා, ආතල් ස්ටෝරි මේකෙ දාමු.
මම පටන් ගන්නම් මම වැඩ කරපු තැනක කතාවකින්...
මේක රටේ නම ගිය කොම්පැණියක උනේ.. නම කියන එක හරි නෑ... ඒත් සිද්ධිය දන්න අය මේක අඳුරගනී....:rolleyes:
ඔන්න මේ ඔෆිස් එකේ මානව සම්පත් එකේ හිටියා චබී සුදු ඇන්ටෙක්. ඇන්ටා පාර කියන්නෙ, මේකිට බබෙක් ඉන්නවා ඉස්කෝලෙ...