ගුරු වැටුප් වැඩි වෙන්න ඔනො කියන එකට එකඟ උනත් ඔය ඔක්කොම පුහුණු ගුරුවරුද කියන් ප්‍රශ්නෙ මේක බලන අයට ඉතුරු කරන්න මම දන්න දේ ඒ ගැන වෙනම නුලක ලියන්නම්.
ප්රශ්නය පුහුණු ගුරුවරු, ඇත්තටම් ලංකාවෙ පුහුණු ගුරුවරු හිඟයි. ගණිතය, විද්‍යාව වගේ විෂයන් වල ඉඳලා ඉංග්‍රීසි, පරිඝණක සම්බධයෙන් මේ හිඟය තියෙනව වගේම...