1. Mr:Virus

    රැකියාව ඔබගේම වේ!

    රැකියාව ඔබගේම වේ! අලුතෙන් රැකියා වලට යන්න හිතාගෙන ඉන්න අයටත් ඉන්න රැකියාවෙන් වෙනත් රැකියාවකට යන්න ඉන්න අයටත් වැදගත්වෙන සම්මුඛ පරීක්ෂණයකට මුහුනදෙන නිවැරදි ක්‍රම ගැන පොඩි ඊමේල් එකක් හම්බ වුනා. ඉතින් මුලින්ම එලකිරිය කියල ඔන්න දැම්ම.... බලල නිකම් යන්නෙ නැතුව තව කෙනෙකුට බලාගන් බම්ප් එකක් වත් දාල...
  2. Mr:Virus

    කොන්ඩම් එක ගලවන්න අමතකවෙලා!

    කොන්ඩම් එක ගලවන්න අමතකවෙලා! ඔන්න ඉතින් උදේ පාන්දරින්ම පටාන්ගන්නයි යන්නේ............... මුලින්ම කියන්න ඕනේ මේක සත්‍ය සිදුවීමක්.... මෙමන්න මේකයි සිද්දිය.... රජයේ අමත්‍යාංශයක ඉහල නිළධාරියෙකි. මොහුගේ ගම් ප්‍රදේශය අගනුවරින් තරමක් දුරට වන්නටය... අමාත්‍යංශ නිළ රථයක්ද ඔහුට හිමිය. (රියදුරු සහිතව) නීති...
  3. Mr:Virus

    10 Fruit Juices Good for Your Health...!!!

    ඔන්න මචන්ලා හැමොටම වැදගත් වෙන විස්තර ටිකක් දැම්මා. ටිකක් කට්ටක් කාල කියෙව්වට පාඩු වෙන්නෑ. ඊමේල් එකකින් ලැබුනෙ. කොපි පේස්ට් කිරිමක් පමනයි කලේ. හැමොම කිවල ගියනම් හොදයිනේ...... 10 Fruit Juices Good for Your Health Not many people know that soursop fruit (also part of the soursop tree, ie...
  4. Mr:Virus

    දන්සැල් තියෙනවද?

    දන්සැල් තියෙනවද? ගොඩ දවසකින් එලකිරියට එන්න බැරි උනා. අසනීප වෙලා හිටියනේ. ඔන්න ඉතින් පරක්කුවෙලා ගොන් ත්‍රෙඩ් එකක් දාන්නයි හදන්නෙ. මොකක් වත් නෙවෙයි. එලකිරියෙ ඉන්නවනෙ එල කොල්ලො. ඉතින් අපේ කොල්ලො පොසොන් එකට දන්සැල් එහෙමත් දෙනව ඇතිනේ. නැතුව නැතුව. මේ අපිත් දෙන්නෙ... ඉතින් කාටත් දැනගන්නත් එක්ක...
  5. Mr:Virus

    ශ්‍රී ලාංකිකයෙකුගේ රේඩියස් මීටරය ජාත්‍ය&

    ශ්‍රී ලාංකිකයෙකුගේ රේඩියස් මීටරය ජාත්‍ය& මචන්ලා මෙන්න ලංකාවට ආඩම්බරයක් වෙන කොල්ලො........:) මේසන් බාස්ලා නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ආකාරය දිනේෂ් සඳරුවන් කටුගම්පල බලා සිටියේ විමසිල්ලෙනි. එහිවූ ආරුක්කුවක කිසියම් ඇදයක් ඇති බව දිනේෂ්ගේ විමසිලිමත් දෙනෙත් පහසුවෙන්ම හඳුනාගත්තේය. බෝමිරිය ජාතික...
  6. Mr:Virus

    18 වංගුව

    ශ්‍රී ලංකාවේ මාර්ග පද්දතියේ සුවිශේෂී ස්ථානයක් වන 18 වංගුව නොදන්න කෙනෙක් නැතුව ඇති. කවි සිංදු ලියවී ඇති 18 වංගුවේ නොගිය අය නම් ඇති. මාත් ගිය සතියෙ ගියා. සුපිරියටම හදල තියෙනවා. වංගු බලන්න නෙවෙයි. ඉතින් මේල් එකකින් ලැබුන පිංතූර ටිකක් එලකිරියට දාන්න හිතුනා. මම ගත්ත පංන්තූරත් තියෙනවා. අන්තිමට ඒවා...
  7. Mr:Virus

    වෙසක් පහන් කූඩු

    වෙසක් පහන් කූඩු එලකිරි එකේ ඉන්න කොල්ලො වෙසක් බැලුවද? නොබල කොහොමද? අනිවා බලන්න ඇති. මාත් බලන්න ගියා. මොනවද මේ කියන්න යන්නෙ. මම මේ කියන්න යන්නේ ලංකාවෙ වෙසක් පොයනිමිත්තෙන් ඉදිකරන ලංකාවේ අති සුන්දරම අලංකාරවත්ම වෙසක් පහන් කුඩුව ගැනයි. කොට්ටාව හොමාගම අවට ඉන්න අයන නම් මේ කූඩුවගැන නොදන්න විදියක්...
  8. Mr:Virus

    කොටු 11 සම්පූර්ණ කලෙමි

    කොටු 11 සම්පූර්ණ කලෙමි එලකිරි වෙබ් අඩවියට එකතුවී හරියටම අවුරුද්දක් සම්පුර්ණ වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී සියලුම කොටු ටික සම්පුර්ණ කිරීමට හැකියාව ලැබිමගැන මම සතුටු වෙමි. ඒ වගේම අවධාරනයෙන් කිවිය යුතු දෙයකි. කොටු පිරවීම සදහා මා එලකිරියට ඇතුලුවුවෙකු නොවෙමි. මම ඉදිරිපත්කල ත්‍රෙඩ් එලකිරියට වැදගත්...
  9. Mr:Virus

    නෙත් Fm බණ

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනෙ වෙනවා. නෙත් එෆ් එම් එක් සතියේ දවස්වල හැමදාම රෑ 9.00 ට යනව බනක්. ඒක ගොඩාක් වටිනවා. ඉතින් ඊයේ ඒ කියන්නෙ 2012-05-03 දින අවිස්සාවේල්ලේ හාමුදුරුනමක් ලස්සන බනක් කිව්වා. මට ඒක නැවත අහන්න ඕනෙ. මම නෙත් එකට කථා කලා. එයාල ඒක CD වලට වත් එයාලගෙ සයිට් එකේ වත් දාන්නෙ නෑලු. ඉතින්...
  10. Mr:Virus

    ශ්‍රී දන්තධාතූන් වහන්සේගේ ගුණ මහිමය......

    දන්තධාතූන් වහන්සේගේ ගුණ මහිමය...... ලග එන වෙසක් සමය සැදැහැ සිතින් සැරසෙමු. බුදුරජානන් වහන්සේගේ ඉපදීම බුදුවිම පිරිනිවන් පෑම යන තෙමගුල සිහිකරන මේ මේ වෙසක් මාසයේ ජීවමානව වැඩ සිටින ශ්‍රී දන්තධාතූන් වහන්සේගේ ගුණ මහිමය ගැන පුංචි ලිපියක්. සියලුම බෞද්ධයන් කියවන්න. මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම්...
  11. Mr:Virus

    ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා ස්&#3501

    ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා ස්&#3501 ස්වර්ණමාලි මහා ථුපය රුවන්වැලි සෑය, රත්නමාලි ස්තූපය, ස්වර්ණමාලි මහා ථුපය , මහා ථුපය ආදී නම්වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ වඩාත්ම ගෞරවයට පත් වූ ස්තූපය වේ. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ සර්වඥ...
  12. Mr:Virus

    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... එහෙනම් මෙන්න කතාව.... 2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල...
  13. Mr:Virus

    Marketing නම් මාකටින්...

    දුප්පත් දෙම්ව්පියන් යුවළකගේ පුතෙක් වුණ පුංචි බ්‍රැඩ් ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා ලොකු සමාගමක සේල්ස්මන් ජොබ් එකකට අයැදුම් කළා. රස්සාව ලැබුණේ සමාගමේ ගම්බද පළාතක තිබුණ ශාඛාවකට. ටික කාලයක් ගියා ම බ්‍රැඩ් ගේ වැඩ හොඳ නිසා සමාගමේ නගර ශාඛාවකට මාරු වීමක් ලැබුණා. එහේ වැඩට ගිය මුල් දවසෙම ලොක්කා බ්‍රැඩ් ව කැඳවලා...
  14. Mr:Virus

    රු 2500 න් කාල ඉන්න හැටි

    රු 2500 න් කාල ඉන්න හැටි මචන්ලා මච දුරලභ ඡායාරුප ටිකක් හම්බ උනා. ඒ අතරින් සුවිශේෂී එක වන්නේ රු 2500 න් කාල නොමැරී ඉන්න පවුලකගේ ඡායාරූපය. කොහාමද බලන්නකො.. රී පෝස්ට් නම් සමාවෙලා බලන්නකො.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  15. Mr:Virus

    Colombo Dog Show

    :(
  16. Mr:Virus

    ආදරය

    රූපයට නොව හදවතට ආදරය කරන්න........ ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන...
  17. Mr:Virus

    ටික් ටික් ටික්

    ටික් ටික් ටික් සිරිපාල සහ බිරිද බස් එකක් එනකම් බස් හෝල්ට් එකේ ඉන්නවලු... ඒ ඩබල ව්තරක් නෙවෙයි පඩ්පෙල වගේ ලමයි 8 දෙනෙකුත් එක්ක.....:shocked: ඔන්න ඉතින් බලන් ඉන්නවා බලන් ඉන්නවා බස් එක තාම ආවෙ නෑ..:frown: ඔය අතරෙ අංධ මනුස්සයෙකුත් එල බස් හෝල්ට් එකට බස් එකේ යන්න අංධ අය පාවිච්චි කරන රතුපාටයි...
  18. Mr:Virus

    බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

    බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුදු හිමියන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ - බුද්ධාදී උතුමෝ මහා පුරුෂයෝ වෙති.එබඳු පුරුෂයන්ගේ ශරීර වල පිහිටන ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණයි. බුදු රජාණන්වහන්සේගේ පිහිටන ලක්ෂණ ගනනින් 32කි.ඒවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නමින් හදුන්වයි. එම දෙතිස සහ ඒවා ඇති වීමට හේතු...
  19. Mr:Virus

    ධම්ම පදය..........

    බෞද්ධ හැමොට වැදගත් වන ධම්ම පදය සහිත පිංතූර කිහිපයක් ලැබුන. ඉතින් අපි නොදන්න සහ නොදැනුවත්ව කරන වෙන වැරදි මග ඇරගන්න මෙය මහත් රුකුලක් වෙයි කියල හිතනවා. මට නම් සෑහෙන්න වැදගත් උනා. ඔයාලත් කියවල බලන්න. හොදනම් තව කෙනෙකුට බලන්න බම්ප් එකක් වත් දාල යන්න. තෙරුවන් සරණයි! කලින් මේ...
  20. Mr:Virus

    බීමත්ව රිය පදවන්න එපා

    බීමත්ව රිය පදවන්න එපා කෙදිනකවත් මෙම වරද කරන්න එපා !!! මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය.මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා...

    No contents