18 වංගුව

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ශ්‍රී ලංකාවේ මාර්ග පද්දතියේ සුවිශේෂී ස්ථානයක් වන 18 වංගුව නොදන්න කෙනෙක් නැතුව ඇති. කවි සිංදු ලියවී ඇති 18 වංගුවේ නොගිය අය නම් ඇති. මාත් ගිය සතියෙ ගියා. සුපිරියටම හදල තියෙනවා. වංගු බලන්න නෙවෙයි. ඉතින් මේල් එකකින් ලැබුන පිංතූර ටිකක් එලකිරියට දාන්න හිතුනා. මම ගත්ත පංන්තූරත් තියෙනවා. අන්තිමට ඒවා දාන්නම්.

    att00001oh.jpg


    att00003fr.jpg


    att00004f.jpg


    att00005c.jpg


    att00006d.jpg


    att00007il.jpg


    att00008n.jpg


    att00009a.jpg


    att00010f.jpg


    att00011f.jpg


    att00013x.jpg


    att00014c.jpg


    att00015xd.jpg


    මෙතනින් පස්සෙ තියෙන් අපි ගහපු ෆොටෝ.....

    49860437.jpg


    20831055.jpg


    15971247.jpg


    46790943.jpg


    45876969.jpg


    30960033.jpg


    71774423.jpg
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මහින්ද ාජපක්ෂ 18 වංගුව :P:P:P :lol::lol::lol:

    rep denna ba luuu :(
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    yako oya 4to ube une kohomada owa mage yakooooo

    කියවල බලපන් මචන් මොකක්ද මම කියලතියෙන්නෙ කියල. මුල්ම ටික මේල් එකකින් අනිත් ටික මගේ කියල. ඔය දැම්මෙ බොහොම ටිකයි. අනිත් ෆොටෝ වල අපිත් ඉන්නවා. ඒව එලකිරියෙ දාන්න බැරි නිසා කවුරුත් නැති ඒව දැම්මෙ. මේව උබේනම් ඔප්පු කරපන්. මගෙ ගාව තියෙනවා ඔන තරම් තව පිංතූර. කැමතිනම් වරෙන් මම පෙන්නන්න.