මෙ කියන්නේ ව්‍යාංයෙන් අනුමැතිය තියෙනවා කියන එකනේ, 20,000,000 ක් බේරගන්න 27,000 මරණවා 20,000,000 ක් බේරා ගැනීමේ කර්මයෙන් 27,000 ක් මැරිමේ කර්මය නැතිවෙනවා. හොරෙක් ගෙට පැනල අම්මව දූෂණය කරන්න හදන කොට හොරාට ගහල මරල අම්මව බේරගන්නවා, අම්මව බේරගත්තු කර්මයේන හොරාව මරපු කර්මය නැතිවෙනවා. ඒ කියන්නේ බෞද්ධ...