බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එතකොට ස්වභාව ධර්මය හැමෝටම වැඩිය ලොක්කේක්නේ :shocked:
    මේවට උත්තර දෙන්න ගිහිල්ල මමත් මෝඩයෙක් වෙයිද මන්ද:lol:. ස්වභාවධර්මය පුද්ගලයෙක් නොවෙයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama katawath mada gahanna apahasa karanna hadanawa newei. Ath TRUTH kiyanna ona. ALLAH TA GOD TA BARI AYI, WORLD EKE DUPPATH KAMA [POVERTY] EKA NATHI KARANNA ?? ALLAH TA , GOD TA BARI AYI WORLD EKE WARS, BOMB BLASTINGS, MURDERS , NATHARA KARANNA ? ADU GANE SUNNI MUSLIM AND SHIYA MUSLIM MARA GANNA EKA NATHARA KARANNA
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේවට උත්තර දෙන්න ගිහිල්ල මමත් මෝඩයෙක් වෙයිද මන්ද:lol:. ස්වභාවධර්මය පුද්ගලයෙක් නොවෙයි.
    ඔවට උත්තර දෙන්න යන්න එපා බන්,,,උගෙ ටිකිරි මොලෙට ඔවා තෙරුන් කරන්න ගියොත් උබට පිස්සු හෑදෙයි:lol::lol::lol::lol::lol:
     

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    බුදු දහම කියන්නේ අවිහිංසාවාදී දහමක්... බුදුදහමේ කොතනකවත් හිංසාවට අනුබල දීල නෑ.

    ඒක තමයි කියන්නේ ප්‍රායෝගික නැහැයි කියලා, ංකාේ තිබුනු යුද්ධය අවිහිංසාවාදී දහමෙන් ඔබ විස්තර කරන්ොමද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එතකොට බුදුන්ට පාලනය කල නොහැකි ශකිතියක් බුදුන්ට ඉහලින් තියෙනවා නේද පව් වලට දඬුවම් දෙන්න. මං කි‍ව්වේ කර්මයන් පලදෙන්න..

    බුදුන් වහන්සේ කියන්නේ ලෝකේ පැතලියට (ලොක්කා හරියටම කිව්වනේ ලෝකේ පැතලියි කියලා ) මවපු සර්වබලදාරී අල්ලා වගේ කෙනෙක් නෙමේ බන්. අනික බුදුන් වහන්සේට ඉහලින් දෙයක් තියෙනවද නැද්ද කියන එක චතුරාර්ය සත්ය අවභෝදය කරා යන ආර්ය අශ්ටාංගික මාර්ගයේ යන බෞද්දයාට වැදගත් නෑ

    යන පඩෙත් දෙවියන්ගේ කැමැත්තට සුවදට සද්දෙට යන්න ඔනේ කියන එකත් පඩෙත් දෙවියන් විසින් පාලනය කරනවා/ කලයුතුයි කියන එකත් උබලගේ අවශ්යතාවයක්. ඔන්න කොපිපේස්ට් මොලේට තේරෙන්නම කිව්වා.. ඒත් ඉතින් උඩ බලන් දවසට පස් පාරක් ඔලුව පොලේ ගහනවට වඩා දෙයක් තේරෙයිද මන්දා
     

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    මේවට උත්තර දෙන්න ගිහිල්ල මමත් මෝඩයෙක් වෙයිද මන්ද:lol:. ස්වභාවධර්මය පුද්ගලයෙක් නොවෙයි.

    ේ අවුලක් නෑ. පදාර්ථයක් හෝ ශක්තියක් හෝ වේවා සැමට වැඩිය බලවත් බවයි පෙනෙන්නේ
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔවට උත්තර දෙන්න යන්න එපා බන්,,,උගෙ ටිකිරි මොලෙට ඔවා තෙරුන් කරන්න ගියොත් උබට පිස්සු හෑදෙයි:lol::lol::lol::lol::lol:


    :lol::lol: අනිවා... :lol::lol: කොතනින් පටන්ගන්නද කියල හිතාගන්න බෑ...
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    [FONT=&quot] එම නිසා අල්ලාහ් වඩාත් ප්‍රායෝගික ලෙස මිනිසුන් අතරින්ම නබිවරුන් ‍තෝරාගෙන අනෙක් මිනිසුන්ට මග පෙන්වීම සඳහා උපදෙස් දුන්නේය. ඔවුන් ප්‍රායෝගිකව මනුෂ්‍ය ජීවිතයේ මිනිසුන් මුහුනපාන ගැටලුවලට මුහුන පෑ විට සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස විසඳුම් දුන්නේය. [/FONT][FONT=&quot]
    [/FONT]
    bitch-please.jpeg


    Muhammad nabi married(then molested) a 6 year old girl (as i remember ayesha or something like that) when he was 51 years old....it's a good way to [FONT=&quot]අනෙක් මිනිසුන්ට මග පෙන්වීම...
    [/FONT]

    [FONT=&quot](btw mama tikai kiyewwe...mata oya lontha haali allergic..)
    [/FONT]
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එතකොට ඔය ස්වභාවධර්මය කියල කියන‍්නේ මොකටද??

    පන දාගෙන ටයිප් කරන්න බෑ බන්.. අර ස්ලාමයේ කුනු හෝදන , ලමා අපචාරීන්ගේ නිරුවතට රෙදි අන්දන අන්වර්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්න මේ වීඩියෝ එකේ මේකට උත්තරේ තියෙනවා බලපන්...

    ලෝකේ මැව්වේ මොකාද? උත්තරය- දෙයියා.. වගේ සරල බොලද උත්තර කර්මය (හින්දු ආගමේ කර්මය නොවේ ) / ස්භාවදර්මය ගැන ප්‍රශ්න වලට දෙන්න බෑ

     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක තමයි කියන්නේ ප්‍රායෝගික නැහැයි කියලා, ංකාේ තිබුනු යුද්ධය අවිහිංසාවාදී දහමෙන් ඔබ විස්තර කරන්ොමද?
    ඔබතුමා ඔක්කොම පටලවාගෙන ඉන්නේ. අය්යෝ මම මේක කලිනුත් කියල තියනවා වෙන ත්‍රෙඩ් එකක. කමක් නැහැ. ඔන්න හොදට අවධානෙන් අහගෙන ඉන්න ඕනේ:lol:.
    නිවනට යන මග වෙනම එකක්. රට ජාතිය ආරක්ෂා කරන එක වෙනම එකක්. මේ දෙක පටලවාගන්න එපා. උදාහරණයක් විදිහට ථෙරපුතාභය යෝධයා දුටුගැමුණු රජතුමා සමග රට බේරාගන්න යුද්ධ කළා. ඉන් පසුව මහන වී රහත්භාවයට පත් උනා. ථෙරපුතාභය යෝධයා ඔබතුමාවගේ අහසටපොලව වගේ මාතෘකා දෙකක් පටලවාගත්තානම් රට බේරාගන්න වෙන්නෙත් නැහැ. නිවන් යන්න වෙන්නෙත් නැහැ.
     
    • Like
    Reactions: king_pandukabaya

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඒක තමයි සහෝදරයා මම කියන්නේ ඉස්ලාමයට අනුව මෙතැනදි ආයුධ පාවිච්චි කරන්න පැහැදිළිවම ඉඩ දීල තියෙනවා. නමුත් බුදු දහමේ නැහැ.

    එහෙම බැලුවොත් ඔය ගෝත්‍රික ස්ලාමයේ තව තව දේ වලට ඉඩ දීලා තියෙන්නේ?

    1. යුද්දයේදී අතඩංගුවට ගත්ත ගෑනු දූශනය කරන්න . නබිතුමා ක්‍රියාවෙන්ම කරලා පෙන්නලත් තියෙනවනේ උදා- ෆාශියා, රයිහානා

    2. බානු කුරුසියා ජනපදේට ගැහුවා වගේ නිරායුද මිනිස්සුන්ට එකපාර පැනලා පහරදෙන්න

    3. මංකොල්ල කන්න - කුරුසියා ජනපදය

    4. ලිංගිහ වහලු තියාගන්න. නබිතුමා මේකත් කොරලම පෙන්නුවනේ බොලන්

    උදාහරන ඕනෙනම් කියපන්

    7 වෙනි සියවසේ ගෝත්‍රික ස්ලාම් තියරි 21 වෙනි සියවසේ පෙන්නන්න යන්න එපා බන්. හිරිහිතයි
     
    • Like
    Reactions: saurtech

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    කර්මය කියන එක මේ වගේ ත්‍රෙඩ් එකක විස්තර කරන්න අමාරු දෙයක්. බුදු හාමුදුරුවොත් කියල තියෙනවා කර්ම විෂය සාමාන්‍ය මිනිස් මනසට විග්‍රහ කරන්න බැහැ කියල. ඉස්ලාම් කියන්නේ x නම් එම x හී පැවැත්ම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ඉඩ දීල තියෙන එකක් තමයි ඉස්ලාම් කියන්නේ එතන හරි වැරදි දෙකම තියෙනව.

    ඔබ කියන විදියට අම්මව දූෂණය කරන්න එනකොට අපි ආයුද පාවිච්චි කරලා අපි අර හොරාගේ අත් කැපුවොත් අපිටත් එම කර්මය පල දෙනවා කවදා හෝ. එතැනදී අපි ගෙදර නොහිටියොත් එම හොරා අම්මව දූෂණය කරලා යයි. හැබැයි ඒ වගේ දූෂණය වෙන්න එම කාන්තාවත් (මෙතැනදී අම්මා) එලෙස කර්මයක් වෙන අත්බවයකදී කර ඇති. නමුත් අපි ගෙදර හිටියොත් අපිට සිද්ධ වෙනවා එම පුද්ගලයාගෙන් අම්මාව බේරා ගන්න. (එයයි විය යුත්තේ). එතැනදී අපි එම හෝරාව ගාතනය කර හෝ වෙනයම් ආයුද පාවිච්චියකින් විනාශයක් කළහොත් අපත් අලුතින් කර්මයක් කර ගත්තා වෙනවා. සහ එම කර්මය එම කාන්තාවට නොව එම පුද්ගලයාටයි සිද්ධ වෙන්නේ.

    How people treat you is their karma; how you react is yours. කියල තියෙන්නේ මේකට තමයි.

    මේක තමයි මේ සංසාරේ තියෙන භයානක කම. ඒ නිසා තමයි බුදුන් වහන්සේ උපමාවකින් කිව්වේ, ( මේක උපමාවක් හොඳේ ) තමන්ගේ ඔලුව ගිනි ගත්තා නම් එම ගින්න නිවන්න පෙර මෙම සසරෙන් ගැලවෙන ක්‍රමයක් ගැන හිතන්න කියල. එතරම්ම මේ සසර භයානකයි. එක වරක් අවුරුදු ලක්ෂ ගානක් දෙව්ලොව සැප විඳින කෙනා ඊළඟට අවුරුදු ලක්ෂ ගානක් අපායේ විඳවන්න වෙන්න පුළුවන්.

    එහෙනම් ස්වභාධර්මය හරිම අසාධාරණයි නේද? තමන්ගේ අම්මව ආරක්ෂා කරගත්තට තමන්ට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. එතොට මෙතෙන්ට අරමුණ(සිතිවිල්ල) බලපාන්ේ නද්ද??
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    එතකොට ඔය ස්වභාවධර්මය කියල කියන‍්නේ මොකටද??

    මචන් අහගනින් . ලෝකේ සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන ධර්මතා 5 ක් තියෙනවා.ඒවාට කියනවා නියාම ධර්ම කියලා.
    1. උතු නියාමය.
    උතු කියන්නේ බන් season (ඍතු ) කියන තේරුම. උදාහරණයක් ගත්තොත් උඹේ වගාවක් වස්ස නැතුව, එක්කෝ වැස්ස වැඩි වෙලා, නැත්තම් හිම වැටිලා විනාස වුනොත් එක අල්ලාහ්ගේ කැමැත්ත හින්ද නෙමෙයි.එකට කියන්නේ උතු නියාමය කියල . එක ස්භාවධර්ම්යේ නීතියක්. දැන් බලපන් සුනාමියෙන් මරිච්ච සමහර එවුන් මරුනේ මේ නියමය හින්ද (හැමෝම නොවෙයි).අරාබියට වැස්ස නැති එක පහදන්නෙත් මේ නියම ධර්මයෙන්.

    2. බීජ නියාමය.
    මේ කියන්නේ බීජයක තියෙන ගතිලක්ෂණ අනුව ජීවීන් වෙනස් වෙනවා.ඒක කාගෙවත් දෙවියෙක්ගේ කැමැත්ත අනුව වෙන එකක් නෙමෙයි.it has its own characteristics. උදාහරණයක් ගත්තොත් උඹේ උස, හමේ පාට , ජාන වලින් එන ලෙඩ රෝග ගැන පැහැදිලි කරන්නේ මේකෙන්,උඹ ඇටයක් අරන් පැල කරලා බලාගෙන ඉන්නව අල්ලාහ් මේකෙන් පැණි අඹ දෙයි කියල . බලපුවාම වල් අඹ ගහක්.එක අල්ලාහ්ගේ වරදක් නෙමෙයි ඒක ඒ ඇටේ හැටි.තේරෙනවද.වයසට ගිහින් මැරෙනවා .එකත් මේ ස්වභාවය හින්දමයි.

    3.කම්ම නියාමය.
    මෙන්න මෙකට තමයි කර්මය කියන්නේ.සත්වයෝ කරන ලද කාර්ම අනුව විවිද විපාක ලබනවා.example.උඹ සල්ලි තියෙන පවුලක ඉපදිලා තව එකෙක් දුප්පත් පවුලක ඉපදිලා. ඒ ඌ පෙර කරපු කර්ම නිසා.එකම පවුලේ ඉපදුනත් එකෙක් අබ්බගාතයෙක්. ඒ තමයි කර්මය කියන්නේ.

    4.ධම්ම නියාමය.
    ඇති වුන සියල්ල දවසක නැතිව්වෙනවා (අනිත්‍ය ස්වභාවය) මේ ආදී බොහෝ ධර්මතා වලට තමයි ධම්ම නියාමය කියන්නේ.
    5., චිත්ත නියාමය
    අපේ සිතේ හැසිරිම ස්වභාවයට තමයි චිත්ත නියාමය කියන්නේ. සිතේ සිතිවිලි ඇතිවෙනවා නැතිවෙනවා මොහොතකින්. බොහෝ දුර එක් ක්ෂණයකින් යන්ද පුළුවන්.වෛරය , අනුකම්පාව මේ ආදී හුඟක් වර්ගයේ විවිද සිතිවිලි ඇතිවෙනවා. එතකොට උඹට දැන් උඹේ පරණ තරහ කාරයෙක් මතක් වෙලා හොම්බට දෙකක් අනින්ඩ හිතුනොත් එකට අල්ලාහ්ට බනින්ඩ එපා. ඒක කාගෙවත් වරදක් නෙමෙයි එක තමයි හිතේ හැටි.

    දැන් අපි සුනාමිය ගමු. එකෙන් මැරිච්ච සමහර එවුන් උන්ගේ කර්මය හින්ද මැරෙන්ඩ ඇති.සමහර එවුන් උතු නියමය හින්ද ස්භාවධර්මය විසින් නොමිලේ දුන්න මරණයකට ලක් වෙන්ඩ ඇති. ආයුෂ ඉවර වෙලා කොහොමත් මැරෙන එවුනුත් ඉන්ඩ ඇති සමහර විට(බීජ නියමය)


    උඹලගේ ඕන මගුලකට තියෙන්නේ 1 යි නේ. ඒ තමා අල්ලාහ් ගේ කැමත්ත.හැමදීම වෙන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුව.මම පරශ්න කීපයක් අහන්නම් පැහැදිලි උත්තර දීපන් බලන්ඩ.

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.
    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.
    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?
    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    තව ගම්මානෙකට පරශ්න තියෙනවා මෙ ටිකට උත්තර දියන්න්කෝ.
     

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0
    ඔබතුමා ඔක්කොම පටලවාගෙන ඉන්නේ. අය්යෝ මම මේක කලිනුත් කියල තියනවා වෙන ත්‍රෙඩ් එකක. කමක් නැහැ. ඔන්න හොදට අවධානෙන් අහගෙන ඉන්න ඕනේ:lol:.
    නිවනට යන මග වෙනම එකක්. රට ජාතිය ආරක්ෂා කරන එක වෙනම එකක්. මේ දෙක පටලවාගන්න එපා. උදාහරණයක් විදිහට ථෙරපුතාභය යෝධයා දුටුගැමුණු රජතුමා සමග රට බේරාගන්න යුද්ධ කළා. ඉන් පසුව මහන වී රහත්භාවයට පත් උනා. ථෙරපුතාභය යෝධයා ඔබතුමාවගේ අහසටපොලව වගේ මාතෘකා දෙකක් පටලවාගත්තානම් රට බේරාගන්න වෙන්නෙත් නැහැ. නිවන් යන්න වෙන්නෙත් නැහැ.
    එතකොට සමාජයකට අංග සම්පූර්ණ මග පෙන්වීමක් බුදුන්ගෙන් සිද්ධ වෙලා නැහැ??
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඒක තමයි කියන්නේ ප්‍රායෝගික නැහැයි කියලා, ංකාේ තිබුනු යුද්ධය අවිහිංසාවාදී දහමෙන් ඔබ විස්තර කරන්ොමද?

    සරලයි....


    බිග් බෑන් තියරිය බර්නූලි ප්‍රමේයයෙන් සාදනය කල යුතු නොවන්නා සේම,,, සංසාරයෙන් නිදහස් වීම උදෙසා .. කොටින්ම සංසාර චක්‍රයෙන් අද්යාත්මය අවියක් කරගෙන ස්වායක්ත වීම සදහා අරමුනු කල වදාල බුදු දහමින් ලෞකික සත්වයන් දෙකොටසක් ලෞකික අවශ්යතා වෙනුවෙන් ගහ මරා ගැනීමක් විස්තර කරන්න යොදාගන්න ඔනේ නෑ.


    ඕක හරියට උබ සිවිල් ඉංජිනේරුවෙක්ගෙන් අහනවා, උබ කියපන් බලන්න උබ හදන බිල්ඩිම ඇතුලේ ඉන්න (අඩු බුද්දිමට්ටමක් හා ඉංජිනේරු ශේත්‍රයේ පහලම පුලුකක් වන) මේසන් බාස්ලා දෙන්නෙක් මට්ටන් ලීයෙන් බුලත් විටක් බෙදාගන්න බැරුව ගහගන්න එක සිවිල් ඉංජිනේරු තාක්ශනයෙන් විස්තර කරන්නේ කොහොමද කියලා..
     

    sonlanka

    Member
    Aug 4, 2008
    253
    9
    0

    දෙවියන් ඇයි අංගවිකල අයව මැව්වේ? ඇයි දුප්පත් අයව මැව්වේ ඇයි? ලෙඩ්ඩු මැව්වෙ ඇයි? පරිපූර්ණ ලෝකයක් මැව්වෙ නැත්තේ ඇයි? යනාදී ගැටළු අන්‍ය සහෝදර සහෝදරියන් නිතරම දේව වාදීන්ට ඇගිල්ල දිගුකර අසන ගැටළු වේ.

    සොබා දහමට සමච්චල් කරන බුදු දහම (කොටස 1) යටතේ මා අපගේ මෙලොව අරමුණ සම්බන්ධයෙන් සාකච්චා කළේය. එහි දී ඉස්ලාමයේ සංකල්පය මෙම ලිපියට වැදගත්වේ. මෙය කියවීමට මත්තේන් එම ලිපිය කියවන මෙන් ආරාධනා කරමි. දැන් මාතෘකාව දෙසට හැරෙමු.

    ඇයි ඔබලා මේ ලෝකයෙන් යහපත් දේවල් පමණක්ම බලාපොරොත්තු වන්නේ? යහපත් දේවල් පමණක් ලැබීමට මෙම ලෝකය ස්වර්ගයක් නොවේ. අප ප්‍රථමයෙන්ම මෙම ලෝකයේ න්‍යායන් තේරුම් ගත යුතුය. එය ‍බොහෝ ප්‍රශ්ණවලට පිළිතුරු සැපයේ.


    -යහපත සහ අයහපත-


    අල්ලාහ් මේ ලෝකය මවා ඇත්තේ යහපත සහ අයහපත යන දෙකම ඇතුවයි. සමූහයක් වශයෙන් ගත්තා වුවද ඒකකයක් වශයෙන් ගත්තා වුවද මේ දෙකම අඩංගුවේ. උදාඃ ගිනිකඳු ගැන සැළකීමේදී, එහිද යහපත් පැත්තක් ඇත, ගිනි කඳු මගින් පස සාරවත් වේ, පරිසරයට ශක්තිය මුදා හැරේ, ජල චක්‍රයට අවශ්‍ය වායූන් මුදා හැරේ, මෙලෙස බොහෝ යහපත් දේවල්ද මෙහි ඇත. අපි වැස්ස ගැන සළකා බැලුවහොත්, වැස්ස මිනිස් ජීවිතයට කෙතරම් ප්‍රයෝජනවත්ද?, එලෙසම එම වැස්ස වැඩිවී ගංවතුර තත්වයට පත්වුවහොත් එය මිනිස් ජීවිතයට කෙතරම් අයහපත්ද? එලෙසම එම අයහපත් ගංවතුරෙද යහපත් පැත්තක් ඇත. ගංවතුර මගින් පස සාරවත්වේ. සර්පයින් දශ්ඨ කලවිට මිනිසුන්ට මරු කැඳවයි, එම සර්ප විෂ ම මිනිසුන්ගේ යහපතට බෙහෙත් නිපදවීම සඳහා යොදා ගැනේ. සියළු දේ මෙලෙසයි. අල්ලාහ් කිසිම වස්තුවක් නිකරුනේ මවා නැත අනිවාර්ය්යෙන්ම සෑම දෙයකම කිසියම් ප්‍රයෝජනයක් ඇත.



    මිනිසුන් සම්බන්දයෙන් සළකා බැලුවද තත්වය එසේය. අල්ලාහ්, මෙවැනි යහපත සහ අයහපත යන දෙක ඇතුව මේ ලෝකය මවා එහි හොඳ සහ නරක යන ගුණාංග දෙකම සහිතව සහ තීක්ෂණ බුද්ධියකින් යුතුව මිනිසුන්ව නිර්මාණය කර තිබේ. එසේ නිර්මාණය කර මිනිසුන්ට නබිවරුන් මාර්ගයෙන් නිවැරදි මාර්ගය මෙයයි, ජිවත් විය යුත්තේ මෙලෙසයි, යනුවෙන් මග පෙන්වා ඇත. නරක යටපත් කර නිවැරදි මාර්ගයේ යහපත කරන අය ජයග්‍රාහකයෝ වෙති. ලොව මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාව අල්ලාහ් මැවූ පසු ඔහුට හිස නමන ලෙස මලාඉකාවරුන්ට (ආලෝක ශක්තියෙන් මවන ලද දේව දූතයන්, මොවුන් පව් නොකරයි, පව් කිරීමේ ස්වභාවය මොවුන්ට නැත.) අණ කළේය(අල් කුර්ආන් 2-34). කිසිදාක පව් නොකරන දේවදූතයින්ට පව් කරන මේ මිනිසුන්ට හිස නමන ලෙස අල්ලාහ් අණ කළේ ඇයි? මිනිසුන්ආට පව් කිරීමේ ස්වභාවය උපතින්ම තිබුනද ඒවා යටපත් කරගෙන අල්ලාහ්ට අවනතවී යහපත් දේවල් කරන නිසාය. අල්ලාහ් බලාපොරොත්තු වන්නේද එයයි.

    -ස්වයංක්‍රීය-


    එසේම මෙලොව “ස්වයංක්‍රීය” (ඉබේ) (Automatic) කියා කිසිවක් නොමැත. ස්වයංක්‍රීය ඔරලෝසු කියා තිබුනට, එහි සිදුවන්නේ අප අත සොළවන විට එහි ඇති ජවරෝදයක් කැරකී දුන්නක ශක්තිය ගබඩා වීමයි. සැබවින්ම එහි සිදුවන්නේ ශක්ති පරිවර්තනයකි. අප ඔරලෝසුව ගලවා පැත්තකින් තැබූවිට දුන්නේ ගබඩාවූ ශක්තිය අවසන්වී එය ක්‍රියා විරහිත වේ. සෑම ස්වයංක්‍රීය උපකරණයකම තත්වය මෙසේය. විභාගයකින් ජය ගැනීමට පාඩම් කල යුතුය. කුසගිනිවූ විට කෑම කෑ යුතුය. නමුත් අල්ලාහ්ට මිනිසෙකුගේ කුසගිනි නිවීමට ඔහුට කෑම සැපයීමම අත්‍යාවශ්‍ය නොවේ. නමුත් මේ ලෝකය අල්ලාහ් මවා ඇත්තේ එලෙසයි. නමුත් ස්වර්ගයේ ආහාරයක් ගැන සිතූවිට එය ඉබේ පහල වේ.


    -අනිත්‍ය-

    අනෙක් කාරණය වන්නේ මේ ලෝකයේ අනිත්‍ය බවයි. ඇස් නොපෙනෙන්නන්, කන් නෑසෙන්නන්, අත පය නැති අය, ලෙඩ්ඩු, දුප්පතුන් මේ සියළු අයව අල්ලාහ් මේ ලෝකයේ මැව්වද, අල්ලාහ් ඉතාමත් කාරුණිකයි. හේතුව, අල්ලාහ් මේ ලෝකය අනිත්‍ය ලෝකයක් ලෙස නිර්මාණය කිරීමය. මිනිසුන්ගේ මෙලොව කිසිම දුකක් සදාතනික නැත. මරණයෙන් මෙලොව දුක කෙළවර වේ. අවශ්‍ය වන්නේ තමන්ට ලැබුණු ස්ථානයේ සිට අල්ලාහ්ට අවනතවී යහපත් දේවල් කිරීමය. යහපත් මිනිසුන්ව තෝරාගෙන ඔවුන්ට ස්වර්ගය පිරිනැමීම උදෙසා අල්ලාහ් විසින් නිර්මාණය කළ තාවකාලික ලෝකයකි මේ.


    -කල හැකි හා කල නොහැකි දේවල්-

    ප්‍රායෝගිකව මිනිසුන්ට මේ ලෝකයේ කල හැකි හා කල නොහැකි දේවල් කියා කොටස් දෙකක් ඇත. ඉස්ලාමය කවරදාකවත් කල නොහැකි දේවල් සඳහා මඟපෙන්වා නැත. මම බෞද්ධ දර්ශණයෙන් උදාහරණයක් ගතහොත්, බුදුහාමුදුරුවන්ට එරෙහිව නාලාගිරි ඇතාව කුලප්පුකර එවූ විට බුදුහාමුදුරුවන් කිසිම ආයුධයක් පාවිච්චි නොකර එම ඇතාව දමනය කළේය. නමුත් අපට අද මෙවැනි ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදුවුවහොත් අපට කරන්නට සිදුවන්නේ එම ඇතාට වෙඩි තැබීමයි. මිනිසුන්ට බුදුහාමුදුරුවන් මෙන් දමනය කල නොහැක. ඉස්ලාමයේ ආත්ම ආරක්ෂාවට යුද්ධය අනුමත කර ඇත්තේද මේ නිසයි. අප රටෙන් උදාහරණයක් ගතහොත්, අප ප්‍රභාකරන්ව පරාජය කළේ යුද්ධ කරය. මෙයයි ප්‍රායෝගික තත්වය. මෙය අප තේරුම් ගත යුතුය.

    විශේෂයෙන්ම අප තේරුම් ගත යුත්තේ, මේ ලෝකය ස්වර්ගයක් නොවන බවය. ස්වර්ගයේ යහපත පමණක් ඇත. ඉබේ සිදුවන දේවල් ඇත. ස්වර්ගය විනාශ නොවන නිත්‍ය ලෝකයකි. මෙය අනිත්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයක් පමණි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නිවුටන්ගේ නියමයක් අහල තියනවද සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රති විරුද්ද වුත් ප්‍රති ක්‍රියාවක් ඇත කියල. නිවුටන් කියපු ගුරුත්වාකර්ෂණය ගැන අහල තියනවද? මේවා නිව්ටන් කිව්වට මේ දේවල් නිව්ටන් හදපුවද? නැහැ ඒවා නිවුටන් ඉපදෙන්නත් කලින් තිබ්බ. ඒවා ස්වභාවධර්මයේ දේවල්. කර්මය බුදුන් ඉපදෙන්නත් කලින් තිබ්බ. කර්මය බුදුන් නෙමෙයි හැදුවේ. කර්මය ස්වභාවධර්මයේ දෙයක් කිව්වේ එකයි.

    කර්මය අල්ලා මැව්වා කිව්වනම් අන්න ඉහලින්ම පිලිගනී...
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එතකොට සමාජයකට අංග සම්පූර්ණ මග පෙන්වීමක් බුදුන්ගෙන් සිද්ධ වෙලා නැහැ??
    සිගාලෝවාද සුත්‍රය කියවා බලන්න. සමාජයේ විවිධ පාර්ශව වලින් අනෙක් පාර්ශවයන්ට ඉටු විය යුතු යුතුකම් එහි තිබෙනවා.